එළ කොල්ලෙක් හරක් හොරෙක්. 🙂 ගේමක් ගහපු කොල්ලෙක්. නම කියන්නට අවසරයි. @DragonD වාසනාව සහ උත්සාහය අතර සම්භන්ධයක් තියෙනවද? උත්සාහය නැතුව වාසනාව පෑදෙන්නේ නෑ ඒක ඇත්ත. සමහරුන්ට කොච්චර උත්සහ කරත් වාසනාව පෑදෙන්නේ නෑ. සමහරුන්ට එක උත්සාහයෙන්ම වාසනාව පෑදෙනවා. සම්භන්ධයක් තියෙනවද? ලැබීම හෝ නොලැබීම කියලා...