සිරා. මම හිතන්නේ රනිල්ට තමයි ego එක තියෙන්නෙ බන්. ඒකයි unp පණ්ඩිතයෝ ටික සජියට හේත්තු වෙලා ඉන්නෙ. සජියව උන්ට අල්ලේ නටවන්න පුළුවන් නිසා තමයි උන් තාම ඉන්නෙ සහ ඔය සජියගේ පක්ෂේ හදන්න දායක වුණ උන් ටික ඌව දාලා යන්න බැරි කමට ඉන්නවා ඇති. සජියා අළුත් පක්ෂයක් හදලා unp එකෙන් කැඩුන එක නම් කරපු ගොං කමක්. උගේ...