නෑ නෑ බන් ඌ බීල ෆොටෝ දානවනේ. ඒකයි.
"කන බොන උන්ගේ හිත හොඳයි" - කියන එක මට හිතෙන විදිහට පැහැදිලි කරන්නම්. බොන්නැති උන් හෙන ආත්මාර්ථකාමීයි සහ කපටියි. තමුන්ගේ වැඩේ විතරයි. අනික හෙනම කුහකයි ඉරිසියයි. බොන එකා ඕනම යාලුවෙක්ගෙ දුකකදී ළඟ ඉන්නවා. බොන්නේ නැති එකා එහෙම ඇවිල්ලා උදවු කරන්නේ නෑ. බොන්නේ නැති...