Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Today at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හොල්මන් මන්දිර වලටත් නිග්රහ කරන උං...... හොල්මන් ඇදුමින් කසිප්පු ගේන්න ගිහින් මාට්ටු වෙලා
ඔව් බන් වෙසක් එකට තමයි මම කියන්නේ. 😄
Candid-B
Post #29
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
රාජකීය පොසොන් දන්සැල
මරු බන්.
Candid-B
Post #2
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
හොල්මන් මන්දිර වලටත් නිග්රහ කරන උං...... හොල්මන් ඇදුමින් කසිප්පු ගේන්න ගිහින් මාට්ටු වෙලා
කළුතර බූත ගුහා දෙකක් තිබ්බා. වාද්දුවේ station road එකේ තොරණක් තිබ්බා noodles දන්සලක් තිබ්බා noodles එකට sausages පෙති කපලා දාලා chili paste එක්ක. මරු. මට place එක කිව්වේ අපේ තට්ටයා Heshan Daminda 😍
Candid-B
Post #24
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
හොල්මන් මන්දිර වලටත් නිග්රහ කරන උං...... හොල්මන් ඇදුමින් කසිප්පු ගේන්න ගිහින් මාට්ටු වෙලා
මම කළුතර ආවා බන්. වෙසක් එකට. මම කළුතර නෙමෙයි. මම ඔය line එකේ ගියේ. අලුත්ගම කළුතර වාද්දුව පානදුර දෙහිවල වෙනකන් ගියා.
Candid-B
Post #20
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
සුදුම සුදු කෙල්ලෝ ඉන්නේ කාටද ?
මා සමිඳේ.. පවින් මුදන්නට ආ සමිඳේ.. අප ගලවා ගත් දෙව් සමඳේ.. ඔබ යළි කවදද එන්නේ සමිඳේ මගේ.. ❤️
Candid-B
Post #22
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
සුදුම සුදු කෙල්ලෝ ඉන්නේ කාටද ?
උඹට ඉරිසියාව නේ? තොලක් දැම්ම කියලා මහ ලොකු දෙයක් නෑ බන්. ඔය film වල පෙන්නනවා වගේ බදාගෙන නෙමෙයි. අපි night mail එකේ බදුලු ගියා.
Candid-B
Post #20
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
සුදුම සුදු කෙල්ලෝ ඉන්නේ කාටද ?
තොල් දාල තියෙනවා. මතක හිටින තොලක් දැම්මේ කෝච්චිය ඇතුලේ. තොල් දැම්මට මගේ වල් හැඟීමක් තිබ්බේ නෑ.
Candid-B
Post #16
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
සුදුම සුදු කෙල්ලෝ ඉන්නේ කාටද ?
Imagination නෙමෙයි. ඉස්සර මම වැඩ කරපු office එකේ මගේ ළඟින්ම ඒකි වාඩි වුණා. මම වගේම වැඩිය කතා නැති කෙනෙක් සමහරවිට ඒකිටත් social phobia තියෙන්න ඇති. කොහොම හරි අපි දෙන්නා යාලු වුණා. මාස 6ක් වගේ සම්බන්දෙ තිබුනා.
Candid-B
Post #12
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
හොල්මන් මන්දිර වලටත් නිග්රහ කරන උං...... හොල්මන් ඇදුමින් කසිප්පු ගේන්න ගිහින් මාට්ටු වෙලා
කළුතරත් තිබ්බා වෙසක් එකට බූත ගුහා දෙකක්. 😄 ඔය වගේ තැනක් ගිණි තියන්න ආසයි. 😄 ------ Post added on 1719368323
Candid-B
Post #15
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
සුදුම සුදු කෙල්ලෝ ඉන්නේ කාටද ?
Injection ගහපු කෙල්ලො හොයාගන්නේ කොහොමද බන්? මගේ පරණ කෙල්ලත් මාර සුදුයි. නුවර මැණිකේ කෙනෙක් හනේ මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා.
Candid-B
Post #6
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
අධිවේගයේ මහා මුදල් කොල්ලයක්:22කගේ වැඩ තහනම්
ඔහ් ෂිට්. ඇට දෙක කපන්න ඕන ඔය වගේ හොරුන්ගේ.
Candid-B
Post #5
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??
Adsense උගන්නන්නවා කියලා සල්ලි අරන් බොරුවක් කරලා. එහෙම තමයි කට්ටිය කියන්නේ. 🙁
Candid-B
Post #157
Jun 26, 2024
Forum:
ElaKiri Talk!
TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??
ඇයි බන් මිනිස්සු රවට්ටන්නෙ බොරු කිය කිය ? චාටර් වැඩනේ. කෝස් කරන එකා උගෙ නම වත් පදිංචිය වත් අඩු ගාණෙ පොටෝ එකක් වත් දෙන්නෙ නැත්තම් අමු හොරෙක්. පවු මේකෙ කොල්ලො ටික. :baffled:
Candid-B
Post #153
Jun 25, 2024
Forum:
ElaKiri Talk!
මගේ මුස්ලිම් ජනතාවට ජය
මාලිමාව බුද්දාගම නැති කරල දානවා නම් මම මාලිමාවට චන්දෙ දෙනවා. :love2:
Candid-B
Post #20
Jun 25, 2024
Forum:
ElaKiri Talk!
මගේ මුස්ලිම් ජනතාවට ජය
සිංහලු ටික වඳ කරලා දානවා නම් මම චන්දෙ දෙනවා.:-) බුද්දාගමත් නැති කරන්න ඕන.
Candid-B
Post #18
Jun 25, 2024
Forum:
ElaKiri Talk!
Monitors දෙක තුනක pc setup එකක් use කරන උන් ඇතුලට වරෙන්කො..
ඉතින් ලැප්ටොප් එකක් ගනින්කෝ. 🤔
Candid-B
Post #11
Jun 25, 2024
Forum:
ElaKiri Talk!
කෝ හු#% ගෙන්නනවයි කිව්ව වාහන ???😡😡😡
What about these?
Candid-B
Post #10
Jun 25, 2024
Forum:
ElaKiri Talk!
පොඩි බග් එකක්
උඹ private කරන්න ඉන්නවා නම් Vasan eye care එක හොඳයි. එහෙම නැත්තම් eye hospital එකත් හොඳයි. කාච වර්ග තියෙනවා. හොඳ එකක් හොයල බලලා ගන්න. Vasan eye care එකේ 120000/=ක් යනවා එක ඇහැකට. ඇන්ටිට නිරෝගී සම්පත්තිය ලැබේවා.🙂
Candid-B
Post #47
Jun 25, 2024
Forum:
Education
පොඩි බග් එකක්
මොකෝ කිව්වේ? සුද කපලා කාච දාන්න ඕන කිව්වද? මුලින්ම කරන්නේ කොහොමත් එක ඇහැයි. ඇන්ටි කන්නාඩිත් පාවිච්චි කරනවා නේද? කන්නාඩි දැම්මත් බොඳ වෙලාලුද පේන්නේ? 🤔
Candid-B
Post #42
Jun 25, 2024
Forum:
Education
Parliament 🔴News Alert
චන්දෙ තියන්නේ නෑ කියන්න යන්නේ. 🙂
Candid-B
Post #15
Jun 25, 2024
Forum:
News and Updates
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom