සෝෂල් ෆෝබියා තියෙන අය වරදවා වටහා ගන්නෙ ඇයි බන් ? මේක තියෙන අය අනිත් අය එක්ක වැඩිය මුහු වෙන්නෙ නැති නිසා අනිත් අය හිතන්නෙ ඌ හෙන ලොකු කමකින් ඉන්නෙ. ඒ නිසාම අනිත් අය සෝෂල් ෆෝබියා තියෙන කට්ටිය වැරදියට වටහාගෙන විශේෂයෙන්ම ඒ අය එක්ක කතා කරන එක අඩු කරනවා. ආශ්‍රය අඩු කරනවා. ඉතින් සෝෂල් ෆෝබියා තියෙන...