බස් රථ වලද දුම් රිය වලද හිර වූවා....
ඒ මදිවටද පේමන්ට් වල පොර කෑවා.....
දස දහසකින් කෙල්ලන් නං හම් වූවා....
සිය ගනනකින් පෙම් සිත නිති සැරිසැරුවා.....
පාරේ තොටේ ගමන් බිමන් යැවෙනකොට....
දකිනා ලදුන් හද ගස්සයි සිරාවට........
එනමුන් ලගට ගොස් හොරැහින් බලනකොට.....
වැටහේ ඇගේ හොද ගස්සන් යද්දි මට...