උබ හරි. ඒ හරියන්නේ දෙන්නට දෙන්නා පරිත්‍යාගශීලි නම්, එකිනෙකාට අවංක නම්,.. Etc. ඒත් සමහර ගෑනු ඉන්නව හෙන පණ්ඩිතයි. මිනිහට නාස්ස ලණුව දාන්නමයි බලන්නේ. සමහර මිනිස්සුත් ඉන්නව ගෑනිට respect කරන්න දන්නෙ නැති. ඔය මම කිව්ව දේ කරන්න ඕන වෙන්නේ ඉතින් පණ්ඩිත ගෑනුන්ට තමයි.
James Aruthr ගෙ එමලී සින්දුවත් ඒ...