බෝල් වෑල් එකක් දාන්නෙ ස්විච් එකකටමෝටරේට බෝල් වෑල්.මෝටරෙ ඉවරයි.
මේක සාර්ථක වෙයි සමහර විට මම දාලානම් නෑ.https://www.generalequipments.lk/product/water-pump-controller/
daraz.lk/products/11kw-water-pump-pressure-controller-automatic-control-pumps-unit-electronic-switch-pump-controller-for-house-garden-greenhouse-i130279209.html
අපි ඕකට කියන්නේ stop වෑල් එක කියලා. තව ball valve එක කියනවා නේද cistern එක ඇතුලේ තියෙන valve එකට?බෝල් වෑල් එකක් දාන්නෙ ස්විච් එකකට
බෝල් වෑල් එකෙන් වෙන්නෙ වතුර ලයින් එක වහන එකනෙ.බෝල් වෑල් එකක් දාන්නෙ ස්විච් එකකට
මේක තමයි ගොඩක් තැන්වල භාවිතා කරන්නෙ. මෝටරයට ස්ටාටර් ස්විච් එකක් හරහ සප්ලයි දෙන්න ඕන ඕක දානවනම්.Floater එකක් අනිවා දාන්න වෙනවා බන්. Timer සෙට් කරලා හරියන්නේ නෑ. ප්‍රයෝගික නෑ ඒක. මචන් ඔය hardware වල තියෙනවා float switch. ඒක ටැංකියේ අඩියට බස්සල ඒ විදිහට float switch එකක් හදා ගනින්. ඒක ලේසියි සහ ප්‍රයෝගිකයි. මේ තියෙන්නෙ ඒ switch එක.
![]()
මෝටරේ ඕවර්ලෝඩ් වෙලා නවතියි මේක දැම්මොත්.
සෝලෝව බැඳල තියෙන්නෙ ටැංකියෙ...මරු ......
එතකොට කවුද වතුර පිරුණම එලාම් එක ඔන් කරන්නේ ..........![]()
uba bala poroththu wena dee karanna baa ...
hodama de tank ekta floating sensor daana eka.
linden wathura ena motor ekata danna ona ekak ahanne... water board eken ena ekakata nemei ...
![]()
![]()
![]()
1 බෝල් වැල්ව් හයි කරලා ප්‍රෙෂර් මෝටරයක් දැම්මත් හරි. මේකෙන් වතුර නවත්තනකොට ප්‍රෙෂර් මෝටරේ ඕෆ්වෙනවා.වතුර ටැංකිය අස්සට එක එක මගුල් බස්සන්නේ නැතුව වෙනම වයර් අදින්නේ නැතුව,ටැංකිය පිරුණම ස්විච් ඔෆ් වෙන්න වෙන ක්‍රමයක් නැද්ද?
මෙන්න මේ වගේ එකක්..
![]()
මේක වතුර ටැංකිය එක්ක කිසිම සම්බන්ධයක් නැතිව පොම්පේ ඔෆ් වෙන්න පුලුවන් ගැජට් එකක්.
වතුර පොම්පේ කරන්ට් ලයින් එකට සෙට් කරන්න පුලුවන් ගැජට් එකෙක් වගේ.අපි දන්නවා ටැංකිය පිරෙන්න යන වෙලාව, මිනිත්තු 10යි කියමුකෝ.ටයිමර් එකකුයි,ස්විච් එකකුයි දාලා මිනිත්තු 10 යද්දී ඕටෝ ඔෆ් වෙන්න වගේ හදන්න බැරිද?
මේ වගේ ගැජට් හදන්න නම් දැනුමක් නෑ මට.එහෙම සිම්පල් ගැජට් එකක් පාවිචිච්චි කරනවා නම් කියහල්ලා..
ඔය ගැජට් එක කෙලින්ම ගහන්න යන්න එපා. contactor එකක් හරහා ගහන්නඔව් බන් ඒක ගැන තමයි කිව්වේ... පිරෙන්නේ යන්නේ මිනිත්තු 10යි.ඒක ටයිමර් එකට දුන්නා,මිනිත්තු 10න් ස්විච් එක ඔෆ් වෙන්න ඕනේ.. ඔය ගැජට් එක ගැන පොඩ්ඩක් කියහන්කෝ.
අපෝ මල වාත වැඩ.මම දැක්කා ඕක යුටියුබ් එකේ. මම අහලා තියෙන ජාතියේ එකක් තියෙනවා නම් කියහන්.ඕවා නම් එපා
------ Post added on Jun 8, 2024 at 6:31 PM
pluwan bn... tank eke athule danna ona yam kisi water level ekakta awama motor on wenna... off eka th floating danna danna..3.මෝටරේට ඔටෝ වැඩ කරන ටයිමර් එකක් හයි කරන එකත් පුලුවන්. හැබැයි සාර්ථක නැහැ. මොකද මෝටරේ දන්නෙ නැහැ ගෙදර එවුන් කොච්චර වතුර පාවිච්චි කරලද කියලා.
හැමදාම මෝටරේ ගහන්නේ උඹ හරි මම හරි නම් ඔය කතාව ගැලපෙනවා.කිසිම සැලකිල්ලක් නැතුව වැඩ කරන උන් ඉන්නවානේ ගෙවල් වල.අන්න උන් වතුර නාස්ති කරනවා,විශේෂයෙන් ගෑණු.
කොහොමත් වතුර නැතිම වුනාම් තමයි අපේ ගෙවල් වල උන් මෝටරේ ගහන්නේ.ඒ හින්දා අනිත් මගුල් නම් අදාල නෑ. දවසේ ඕන වෙලාවක මිනිත්තු 10කට ටයිමර් එක තියලා ,කවුන්ට්ඩවුන් වෙලා මිනිත්තු 10 ගියාම ඔෆ් වෙනවා නම් ඒ ඇති.
ඒ වැඩේ ඕකෙන් කරගන්න බැරිද
ඔෆ් ලෝ එක ආයේ ළිඳටම හැරවපන්. දවසම දාල තිබ්බත් අවුලක් නෑනේ.![]()
ඒක තමයි බන් මම අහලා තියෙන්නේ.4. උඹ ඔන් කරලා අහවල් විනාඩි ගානෙන් මෝටරේ නවතින විදියට.