Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Today at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සජියට අද වුනේ... දාම් අදින්න ගිහින් චෙස් ගෙම් එහෙක එක්ක.. පෝන් කෙනෙක් ඉස්සරහා චෙක් මේට් වෙන්න
එහෙනම් යුද්දේ තාම තියෙනවා. 🙂
Candid-B
Post #24
Jun 7, 2024
Forum:
ElaKiri Talk!
අඩෝ බලහන්කො. ආමි එකෙන් අහිංසක මිනිස්සු මරල. ඒ ගැන එලි කරපු එකාව හිරේට දාල.
දාපන්. මාත් LTTE උන් සිංහල මිනිස්සුන්ට කරපුවා දාන්නම්. 😍
Candid-B
Post #5
Jun 7, 2024
Forum:
ElaKiri Talk!
සජියා අනුර විවාදේ අද නේද
එහෙනම් එන්න කිව්වෙ පකටද ?
Candid-B
Post #70
Jun 7, 2024
Forum:
ElaKiri Talk!
මොකක්ද ඕයි මේ විහිලුව
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ.. මා හෙට දින සමුගන්නේ..
Candid-B
Post #5
Jun 7, 2024
Forum:
ElaKiri Talk!
සජියා හාන්සී
habai awa nam lapaya kapothi
Candid-B
Post #21
Jun 7, 2024
Forum:
ElaKiri Talk!
ෆුල් ඩ්‍රෙස් උනා
මරු. ගොඩක් කාලෙකින් පස්සෙ නේද පොටෝ එකක් දැම්මෙ. හැබැයි ෆුල් ඩ්‍රෙස් නම් වැඩක් නෑ. ජංගි කෑල්ලක් ඇඳන් පොටෝ දාන්න. අපි ආස ඒවා බලන්න. :love2:
Candid-B
Post #8
Jun 6, 2024
Forum:
Open Forum
අභයගිරියට ගියාට මේවා දැක්කද?
නෑ. වීඩියෝ එකක් තියෙනවද ? උබ නොකිය කියන්නෙ ඌ බොරු කියනව කියලද ? :eek:
Candid-B
Post #19
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
අභයගිරියට ගියාට මේවා දැක්කද?
හූටියුබ් ටික ගොඩ දාන් හරි අපි දන්නෙ නැති ටිකක්නේ කියන්නෙ බන්. කවුද මේවා ගැන ඉස්සරහට හොයන්නෙ ? සිරාවට කොච්චර තාක්ෂණයක් තිබ්ලද බන්. අපි මොකුත් දන්නෙ නෑ ඒවා. අහසින් වැටුණ ජාතියක් වගේ ඉන්නවා අපි. 🤷♂️
Candid-B
Post #17
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
Questions
සැමන්
එහෙනම් පරවූ කූරි හොඳයිද
Candid-B
Post #17
Jun 6, 2024
Forum:
Health & Lifestyle
අභයගිරියට ගියාට මේවා දැක්කද?
ඉතින් බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියන්න වෙන සාක්ෂි ඕනෙද? 🙂
Candid-B
Post #12
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
උතුරේ සිංහල මාධ්‍ය අධ්‍යාපනය
😍
Candid-B
Post #2
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
බල්ලෙක් Vs පූසෙක්
පූසා : 😼
Candid-B
Post #2
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
ගංවතුර
බත් පැකට් බෙදන්න මොකටද වීඩියෝ කරන්නෙ. ඊයා
Candid-B
Post #2
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
සජියා අනුර විවාදේ අද නේද
රයිනයි සූකරයි
Candid-B
Post #4
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
ලංකාවේ Olive වවන්න 🤔
hitawapanko. idea ekak awa nam podiyata patan ganin.
Candid-B
Post #5
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
ශුද්ධෝත්තමය සල්ලි වලට ආසයිලු 🤣🤣🤣
මා බලවත් කරනා සමිඳානන් තුළ සියල්ල කළ හැකි වේ.. නැත මා සිතේ සැකයක් බියක් සමිඳෝ බලවතාණෝ... රැක ගන්න මා සමිඳේ.. මුදවා සෑම නපුරෙන්..
Candid-B
Post #12
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
මම ඔයාගෙන් සල්ලි ඉල්ලලා මෙයාට දෙනවා
මාලිමාවට කතිරෙ ගහන්න නෙමෙයි හිටියේ. දැන් කොහොමත් ගහන්නෙ නෑ.
Candid-B
Post #5
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
හෙට අනිද්දා සජියගේ වැල කැඩි කැඩි රනිල් ලඟට යනවා.
අන්තිමට උට ඉතුරු වෙන්නෙ ඌ විතරයි.
Candid-B
Post #8
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
ආපන ශාලා හිමියන්ගෙ සංගමේ කියන විදිහට උඹලගේ ගෙවල් ළඟ කඩේ මුදලාලියා කරනවද බං? 🤣
උන්ගෙ මිළ පාලනය කරන්නෙ කව්ද බන් ? යාන්ත්රනයක් නෑනේ. උන්ට ඕන විදිහට වැඩි කරන්න පුළුවන්. ඒත් උන් අඩු කරන්නෙ නෑ. මොකද්ද විසඳුම ? මිනිස්සු කීප දෙනෙක් නොගෙන ඉඳියි. ඒත් බුහුතරයක් ගන්නවනේ කොච්චර මිළ වැඩි කරත්.
Candid-B
Post #12
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා
නිවන් අවබෝධ වෙලා. :love2:
Candid-B
Post #166
Jun 6, 2024
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom