1. Candid-B

    අඩෝ බලහන්කො. ආමි එකෙන් අහිංසක මිනිස්සු මරල. ඒ ගැන එලි කරපු එකාව හිරේට දාල.

    දාපන්. මාත් LTTE උන් සිංහල මිනිස්සුන්ට කරපුවා දාන්නම්. 😍
  2. Candid-B

    සජියා අනුර විවාදේ අද නේද

    එහෙනම් එන්න කිව්වෙ පකටද ?
  3. Candid-B

    මොකක්ද ඕයි මේ විහිලුව

    ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ.. මා හෙට දින සමුගන්නේ..
  4. Candid-B

    සජියා හාන්සී

    habai awa nam lapaya kapothi
  5. Candid-B

    ෆුල් ඩ්‍රෙස් උනා

    මරු. ගොඩක් කාලෙකින් පස්සෙ නේද පොටෝ එකක් දැම්මෙ. හැබැයි ෆුල් ඩ්‍රෙස් නම් වැඩක් නෑ. ජංගි කෑල්ලක් ඇඳන් පොටෝ දාන්න. අපි ආස ඒවා බලන්න. :love2:
  6. Candid-B

    අභයගිරියට ගියාට මේවා දැක්කද?

    නෑ. වීඩියෝ එකක් තියෙනවද ? උබ නොකිය කියන්නෙ ඌ බොරු කියනව කියලද ? :eek:
  7. Candid-B

    අභයගිරියට ගියාට මේවා දැක්කද?

    හූටියුබ් ටික ගොඩ දාන් හරි අපි දන්නෙ නැති ටිකක්නේ කියන්නෙ බන්. කවුද මේවා ගැන ඉස්සරහට හොයන්නෙ ? සිරාවට කොච්චර තාක්ෂණයක් තිබ්ලද බන්. අපි මොකුත් දන්නෙ නෑ ඒවා. අහසින් වැටුණ ජාතියක් වගේ ඉන්නවා අපි. 🤷‍♂️
  8. Candid-B

    Questions සැමන්

    එහෙනම් පරවූ කූරි හොඳයිද
  9. Candid-B

    අභයගිරියට ගියාට මේවා දැක්කද?

    ඉතින් බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියන්න වෙන සාක්ෂි ඕනෙද? 🙂
  10. Candid-B

    බල්ලෙක් Vs පූසෙක්

    පූසා : 😼
  11. Candid-B

    ගංවතුර

    බත් පැකට් බෙදන්න මොකටද වීඩියෝ කරන්නෙ. ඊයා
  12. Candid-B

    සජියා අනුර විවාදේ අද නේද

    රයිනයි සූකරයි
  13. Candid-B

    ලංකාවේ Olive වවන්න 🤔

    hitawapanko. idea ekak awa nam podiyata patan ganin.
  14. Candid-B

    ශුද්ධෝත්තමය සල්ලි වලට ආසයිලු 🤣🤣🤣

    මා බලවත් කරනා සමිඳානන් තුළ සියල්ල කළ හැකි වේ.. නැත මා සිතේ සැකයක් බියක් සමිඳෝ බලවතාණෝ... රැක ගන්න මා සමිඳේ.. මුදවා සෑම නපුරෙන්..
  15. Candid-B

    මම ඔයාගෙන් සල්ලි ඉල්ලලා මෙයාට දෙනවා

    මාලිමාවට කතිරෙ ගහන්න නෙමෙයි හිටියේ. දැන් කොහොමත් ගහන්නෙ නෑ.
  16. Candid-B

    හෙට අනිද්දා සජියගේ වැල කැඩි කැඩි රනිල් ලඟට යනවා.

    අන්තිමට උට ඉතුරු වෙන්නෙ ඌ විතරයි.
  17. Candid-B

    ආපන ශාලා හිමියන්ගෙ සංගමේ කියන විදිහට උඹලගේ ගෙවල් ළඟ කඩේ මුදලාලියා කරනවද බං? 🤣

    උන්ගෙ මිළ පාලනය කරන්නෙ කව්ද බන් ? යාන්ත්‍රනයක් නෑනේ. උන්ට ඕන විදිහට වැඩි කරන්න පුළුවන්. ඒත් උන් අඩු කරන්නෙ නෑ. මොකද්ද විසඳුම ? මිනිස්සු කීප දෙනෙක් නොගෙන ඉඳියි. ඒත් බුහුතරයක් ගන්නවනේ කොච්චර මිළ වැඩි කරත්.
  18. Candid-B

    උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා

    නිවන් අවබෝධ වෙලා. :love2:

    No contents