Olive කියන්නේ Healthy වගේම ගනන්ම Oil වර්ඟයක් !! ලංකාවේත් සමහර පැති වල Olive වවන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද ? ඉන්දියාවේ රාජස්ථාන් වගේ ශුෂ්ක පැති වල Olive වවනවා අවුරුද්දට ලීටර් දහස් ගානක් !! ලංකාවේ හම්බන්තොට වගේ පැති වල එහෙම දෙයක් පටන් ගත්තොත් රටට ලොකු Income එකක් ගේන්න පුළුවන් නේද? 
