1. Dinushasankalpa

    EK Married Club

    සුභ උදෑසනක්.. මං වැඩ ඇරිලා ආවා.. :D
  2. Dinushasankalpa

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    හපොයි.. මේකෙ ඉන්නෙත් අංකල්ලා ද ? :baffled::baffled::rofl: මට 21යි නෙහ්..
  3. Dinushasankalpa

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    සද නැග ඒවී හිරුගේ දාහය නිවලා..... සන්සුන් පරිසරය දසතම පහන් කලා....... කදුලින් පිරුනු නෙත් මාවත යොමු කරලා.... තනිවූ හදවතක් තවමත් ඉදියි බලා...... ඉස්සර දවස් මතකය සොයලා දෙනවා... ලස්සන කොමල සිනහව මතකෙට එනවා.... තිස්සෙම කථා වූ පෙම්බස් රැව් දෙනවා.... රන්කද ඔයා නැති මං මෙහි වැලපෙනවා.... :baffled:
  4. Dinushasankalpa

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    දැනුයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ... මට නං එහෙම ලෙඩක් නෑ.... (මං හිතන්නෙ :rolleyes:) රෑ වැඩ කරලා ගෙදර එන වෙලාව තමයි මේ.... කොහොමත් 1-2 වෙනවා... එළ එළ... ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමු..
  5. Dinushasankalpa

    EK Married Club

    :dull::dull:
  6. Dinushasankalpa

    EK Married Club

    :rofl::rofl:
  7. Dinushasankalpa

    අතිශයින්ම-බොන-අයට-පමණයි.

    යටිං දාපං ඉතිං උඹලට කොහෙන්ද මේවා කියලත්.. :sorry:
  8. Dinushasankalpa

    මගුලක් ද කරන්නේ??? part 1

    Hammo.. Bookmarked.... meke nam print ekak aran tiya gattat wereddak nehe wage.. :D Thanks
  9. Dinushasankalpa

    EK Married Club

    ලයිසන් ගත්ත ගමන්ම රූට් දුවන්න බෑ බොස්... නැත්තං මං කැමතියි ඕන්.. :cool::cool: බසයක් එළවලා මලත් සැපයි..
  10. Dinushasankalpa

    EK Married Club

    :rofl::rofl: ලොල්.... සතියෙන් වගේ ආයෙ රිටන් කරයි බස් එක... හැබැයි උනන්දුවෙන් කලොත් ලාබ ලබන්න බැරි රස්සාවක් නෙවෙයි ඕක... මේ රෙද්දෙ පාලනතන්ත්‍රය එක්ක නං ඉතිං මොන මගුල කලත් සැනසීමෙන් ඉන්න වෙන්නෙ නෑ.. :no::oo:
  11. Dinushasankalpa

    EK Married Club

    :rofl::rofl: දැං ප්‍රමෝශන් එක ඉවරයි පුතා.. :baffled:
  12. Dinushasankalpa

    Sunny Leone JISM-2 red hotSunny Leone Nude In JISM-2 First Look Poster..Sunny Leone N

    නයි කයිද මාළුපාං.. :shocked:
  13. Dinushasankalpa

    EK Married Club

    :lol::lol::lol::lol:
  14. Dinushasankalpa

    රෝද තුනේ ආදරය...

    ස්තූතියි මචං..
  15. Dinushasankalpa

    EK Married Club

    දැං ඒවා ඉවර උනා විතරයි... :baffled:කෝලිකුට්ටු ගෙඩියක් දෙකක් දෙන්න පුලුවං දැං.. :rofl:
  16. Dinushasankalpa

    EK Married Club

    මං හෙටම හොයලා බලලා කියන්නං මචං... දන්න තරමින් උං රීබිල්ඩ් ගහන් නෑ වැඩිය... උදේට පොඩ්ඩක් මතක් කරපං .. :rofl:

    No contents