1. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    අනේ Uke.. :rofl::rofl::rofl:
  2. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    අම්මලා එක්ක ලොකු අවුලක් තියෙන එකෙක් මොකෙක් උනත්.... :rofl:
  3. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    :baffled: මාර ඩයල් නෙහ් මේකටත් එන්නෙ... :oo:
  4. Dinushasankalpa

    For sale... විකිනීමට ඇත..

    kosandpol phone arcade
  5. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    ඒක අවුලක් නෑ... :rofl: මෙතන මොකෑ වෙන්නෙ කියලා බැලුවෙ... පූස්මයිල් නාහෙට අහන් නැති වෙලා වගේ.. :oo:
  6. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    ආ මේස්.... මොකෝ සීන් එක ?
  7. Dinushasankalpa

    EK Married Club

    :rofl::yes:;):cool:
  8. Dinushasankalpa

    EK Married Club

    ආරන්චියි ආරන්චියි..... සමහරු උදලු ගාලා, අතිං වල් පැල ගලවලා, අදේට කුඹුරු කොටන්න හොයලා.... :rofl: නැව්වල් කුඹගස් දිගේ බඩගාලා.... ගොලු මුහුදෙ නාන්න ගිහිං... :rofl: යකෝ බැන්දට පස්සෙ නෙහ් මුංගෙ විසේ වැඩි වෙලා තියෙන්නෙ... :cool::rofl::rofl:
  9. Dinushasankalpa

    EK Married Club

    නෑ බං.. හෙට උදේ 9ට ගියාම 6ට ඕෆ්.. :sorry: සෙනසුරාදා ඉරිදා නිවාඩු..
  10. Dinushasankalpa

    EK Married Club

    ආ.. මාමලා.. අද ට්‍රිප් ගියාද ? මං නං මේ දැං ආවෙ වැඩ ඉවර වෙලා.. :baffled::sorry:
  11. Dinushasankalpa

    EK Married Club

    මට හෙට වැඩ.... උදේ 9ට ගියාම ඔෆ් වෙන්නෙ රෑ 12ට... ඉතිං... දැං නිදමි.. බායි අංකල් ලා..... හෙට ෆුල් ෆන්, සෙන්ටිමෙන්ටල්, රොමෑන්ටික් ඩේ එකක් වේවා.....(ඇන්ඩ් නයිට් ඕල්සෝ:rofl:)
  12. Dinushasankalpa

    EK Married Club

    එහෙම එකක් තිබ්බෙ නෑ නෑ වගේ.. :sorry: එකක් රට ගියා... ඉගෙනගන්න.. :sorry::sorry: හා හා බලමු බලමු
  13. Dinushasankalpa

    EK Married Club

    මේ මිනිහෝ පහණ නිවලා ... බොන්නේ එහෙම නෑ
  14. Dinushasankalpa

    For sale... විකිනීමට ඇත..

    සියරට දේ i phone
  15. Dinushasankalpa

    EK Married Club

    ඔවැනි අබ නෙවෙයි මයෙ හිතේ.. :nerd::nerd:
  16. Dinushasankalpa

    EK Married Club

    ඉරිසියාවෙ බෑ යකෝ මේවා දකිද්දි... :baffled::baffled::baffled: කමක් නෑ.. ඉත සිතින් සුභ පතනවා.. ඔක්කොම හරියටම හරි යන්න කියලා.. :)
  17. Dinushasankalpa

    EK Married Club

    ආ... ඒවා මොසීටයි,තරි මාමටයි,දතා මාමාටයි,කොස් මාමාටයි,මටයි,කුවෙට් :rofl:(ස්කයිප්) ටයි දියං.. :rofl:
  18. Dinushasankalpa

    EK Married Club

    මොන සරණ ? :baffled:

    No contents