පාතාලයක් කිව්වම උනත්....
ධාමරිකයන්ට අමතරව සිල්වත් උපාසකයොත් ඉන්නවා.....
ලිදක් කිව්වම .. වතුර වල අමතරව ගෙම්බො උනත් ඉන්න පුලුවං...
බස් එකක් කිව්වම බොඩියට අමතරව ඉස්ටිකර් එහෙමත් ගහලා කියෙනවා නෙහ්...
ඒ වගේ... මේක මැරීඩ් ක්ලබ් උනාට... ඉස්සරහට ලිදේ පනින්න ඉන්න අය අත්දැකීම් එකතු කර ගන්න කැමති අය...