:yes::yes:උංගෙ තියෙන අවුල තමයි.. සල්ලි කළමණාකරනය කර ගන්න අමාරු එක...
ගොඩාක් අය බීලා පාටි දාලා ඉවර කර ගන්නවා.. ඒ ඇරුනම රියදුරු වෘතියෙන් හොදට මුදල් උපයන්න පුලුවන්...
අපේ පැත්තෙ පොරක් ඉන්නවා... උ පොඩි ගානක් අතින් දීලා ලොකු ගානක් ලීස් කරලා ඩොල්පින් එකක් අරං... අවුරුදු 5ක් කම්පැනි එකක දිව්වා...