1. Candid-B

    bamboo guns

    ඔව් බන් ඔච්චර powerful නෑ. අනික ටීක් බෝල වලින් තිබ්බම බැලුමක් පිපිරෙන්නේ කොහොමද. 👍🏿
  2. Candid-B

    යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

    අන්න හරි. මාත් කියන්න හැදුවේ ඔය ටික. ඔහොම කරන්නත් පුළුවන්.👍🏿
  3. Candid-B

    යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

    හැබැයි එතකොට යන්නයි එන්න්නයි එකම වෙලාව යන්න ඕනේ හරියටම milliseconds ගාණට. Practical නෑනේ බන්. අනික story එකේ එහෙම කතාවක් කියලත් නෑ. 🤔 මොළේ කුරොවල් වෙනවා හිතනකොට.
  4. Candid-B

    යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

    එතකොට බත් කන්න ගිය වෙලාව Y කියලා ගන්නවද ? 🤔 2x+y 😄
  5. Candid-B

    යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

    උට මෙහෙම කරන්නත් පුළුවන් හැබැයි. උබලගේ ගෙදර එන්න කලින් උගේ නැවතිච්ච වෙලාව ලියාගෙන ආයේ ඔරලෝසුව වයින් කරලා උබේ ගෙදර ඇවිල්ල හරි වෙලාව බලන් ගිහින් ලියා ගත්තු වෙලාවෙන් උබලගේ ගෙදර වෙලාව බලන් එන්න ගිය කාලය උබලගේ ගෙදර හරි වෙලාවට එකතු කරොත් හරි. 🙄 නැත්තම් දවල් දොළහට එළියට බැහැල මිදුලේ කෝට්ටක් ඉන්දල...
  6. Candid-B

    යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

    උඹේ කතාවේ plot holes ගොඩක් තියෙනවා.:no:
  7. Candid-B

    යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

    ඉතින් උට හොම්බට දෙකක් ඇනල අහගනින්කෝ මෙතන thread දාන්නෙ. 🙄 නැත්තම් සමහරවිට උබලගේ ඔරලෝසුව උගේ එකත් එක්ක switch කරන්න ඇති. කැරි හොරෙක් වෙන්න ඇති. ඇහුවට කියන්නේ නැත්තේ ඒ නිසා.🤔
  8. Candid-B

    යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

    මෙහෙ ඉඳන් අම්මට කෝල් කරල හරි වෙලාව කියන්න ඇති. පස්සෙ අම්මා වෙලාව තියන්න ඇති. අපේ @Nadun26 වගේ පොරක් වෙන්න ඇති. :D
  9. Candid-B

    ජෙප්පොන්ට ආර්ථිකය විකාරයක් බව නලින්ද නිල වශයෙන් පිලි ගනී

    sajith ekka anura enne natte anurata english bari nisa. anika economy eka handle karanna danne na jeppo.
  10. Candid-B

    කසටමර් කෙනෙක් හරියට හැන්ඩ්ල් කරමු

    "customer is a king. King never bargains" සමහර තැන් වල මෙහෙම ගහලා තියෙනවා. ඉතින් උන් කීය කිව්වත් අපි ඒ ගානට ගන්න ඕන.
  11. Candid-B

    කපුගේ Lept වෙන්න යන්නේ

    පුකගේ 😔
  12. Candid-B

    සංචාරක අදායම ගැන පම්පෝරි ගහනවා වගේම මේවා ත් පොඩ්ඩක් බලලා හාමුට හදන්න කියපන් ගුපියනේ

    ගිණි තියලා දාන්න ඕන. හැබැයි ඔය ලදරම් වගේ තියෙන ඉන්දියන් කෝච්චි තමයි ඔහොම. China powerset හොඳට maintain කරනවා. 🙂
  13. Candid-B

    මේක බලපල්ලකො

    ඔය සීනිම පවඩර් එකක් විදිහට හදල ගත්තොත් ඒත් වැටෙන එකක් නෑ නේද. මොකද්ද විද්‍යාත්මක සංසිද්ධිය ? ආශක්ති බලය කියන්නෙත් මේකද බන් ?
  14. Candid-B

    තනි ඇතා

    පව් හිනා වෙන්න හොඳ නෑ. :sorry: හොඳට හැදුව නම් හොඳ නිර්මාණයක් වෙන්න තිබ්බා. ෆයිබර් වලින් හදලා realistic look එකක් දුන්න නම් ලස්සන නිර්මාණයක් වෙන්න තිබ්බා. :yes:
  15. Candid-B

    මාර වැඩේනෙ බං මගෙ මොබිටෙල් සිම් එකට කෝල් ගන්න බෑලුනෙ කාටවත්

    මම හෙට එනව උබලෑ ගෙදර. ඇන්ටිට කියපන් මට කරවල හොදියි බතුයි සම්බෝලයි පපඩනුයි හදල තියන්න කියපන්. මම දවස් දෙක තුනක් ඉඳල යන්න එන්නෙ. බූන්දි කිලෝ එකකුත් ගත්තා. උදේ 5 බස් එකේ එනවා. ටවුන් එකට ඇවිත් උබට කෝල් එකක් දෙන්නම්. ස්කූටරෙන් මාව එක්කන් යන්න වරෙන්.
  16. Candid-B

    කසටමර් කෙනෙක් හරියට හැන්ඩ්ල් කරමු

    Marketing කියන්නේ සුපිරිම field එකක් බන්. කවදාවත් නැති වෙන්නේ නැති field එකක්. අපි හැමෝම ඉගෙනගන්න ඕන subject එකක්.
  17. Candid-B

    කසටමර් කෙනෙක් හරියට හැන්ඩ්ල් කරමු

    Customer ගෙ requirement එකට‍ වඩා exceptionally එයාව satisfy කරන්න ඕන. එතකොට එයා වෙන අයව හොයන් යන්නේ නෑ. (Spa එකක බඩුවක්‌)
  18. Candid-B

    උකුස්සෙක් නිසා බයෙන් ජීවත්වෙන ගමක්..

    අඩෝ ඇයි බන් පවු නෙ අහිංසක මිනිස්සු බන්. ඒ පොඩි කෙල්ල බය වෙලා වගේ. අර ඇන්ටිවත් උස්සන් යන්න හදල. 😄
  19. Candid-B

    අරගලයට ජයවේවා කියපියව් පොන්නයිනේ

    මේවට ඕන අරගල කරන්න. අරගල කරපු උන් දැන් පුකේ ඇඟිල්ල ගහන් ඉන්නෙ. 🙂

    No contents