1. Candid-B

    පන්සිල් බුද්ධාගමේ නෙමෙයි 🙏

    මාත් හිතන්නේ දේවදත්ත කියන තරම් නරක නැතුව ඇති. ඌව කළු චරිතයක් කරා උවමනාවෙන්.
  2. Candid-B

    Honeymoon ආවා 🥰

    අඩෝ සිරාවටම. මට හිතුනෙම නැති ටොපික් එකක්. 🤔
  3. Candid-B

    මට ලොකු බයක් තියෙනවා

    👍👍🏻👍🏼|👎🏽👎🏾👎🏿 👶👶🏻👶🏼|👶🏽👶🏾👶🏿 👌👌🏻👌🏼|👌🏽👌🏾👌🏿 🖕🖕🏻🖕🏼|🖕🏽🖕🏾🖕🏿
  4. Candid-B

    Driving කරන උඹල මේක දන්නවද.....??

    නෑ බන් මේකෙ open papers කතාවක් නෑනේ. මේ වාහනේ මධ්‍යම පළාතෙ එකක්. මූ සබරගමුව පදින්නෙ. වාහනේ උගෙ නෙමෙයිලු. උගෙ අයියගෙලු. ඉතින් ආදායම් බලපත්‍රෙ තියෙන්නෙ උගෙ අයියගෙ නම. ඒ ගෑනි කියන්නෙ වාහනේ අයිතිකරු නෙමෙයි නම් වෙන පළාතක වාහම පදින්න බෑ කියල. :nerd: වාහන අරන් විකුණන උන් transfer කරගන්නෙ නෑ බන්...
  5. Candid-B

    මාදවී ආයේ යුග දිවියට

    ආහ් මට අමතක වුණා. උබ හොයන්නෙ කාඩ කොල්ලොනේ. :rolleyes:
  6. Candid-B

    මාදවී ආයේ යුග දිවියට

    @tupac97 සුදු කොල්ලෙක් ඉන්නව ගහනව නම්.
  7. Candid-B

    වැස්ස නිසා කරදර වුනු එලිමහන් විවාහ මංගල්‍යය

    මොන ගොන්නුද බන් ලංකාවෙ වගේ රටක එළිමහනෙ වෙඩින් ගන්නෙ. මරු ඉතින් පරිප්පු හොදි අන්ලිමිටඩ්. :nerd:
  8. Candid-B

    කන්දක් දැක්කම චෛත්‍ය හදන්න හිතන්නේ ඇයි ?

    තණ්හාවෙන් මිදෙන්න කියල තණ්හාවටම බැඳිලා. 👍
  9. Candid-B

    දළඹ කපරාරුව සදහා යන වියදම ගැන දැනගන්න ඕන.

    දැලඹු කපරාරුව කියන්නේ මොකද්ද බන්. 🙄
  10. Candid-B

    කන්දක් දැක්කම චෛත්‍ය හදන්න හිතන්නේ ඇයි ?

    කන්ද කපා හඳ පායන ලීලා.. මන්ද කොහෝ හඬලනු හැංගීලා.. එන්න තමා බක් මහ ලංවීලා..
  11. Candid-B

    අත්හරින්නයි ඉවසන්නයි පුරුදු වෙන්න ඕන

    උබ කියන්නේ අතේ තියන් ඉන්න ඒවා බිමට අත අරින්න කියලද? 🙄
  12. Candid-B

    ගහල වැටිල බං. පවු

    ඔන්න. කවුද එහෙම කිව්වේ. උබනේ මුලින්ම LTTE උන් මහලොකු සුදනෝ වගේ උන්ගේ වැරද්දක් වත් නොකිය හමුදාව කරපු වැරදි ගැන කියල තියෙන්නේ. 🤔
  13. Candid-B

    ගහල වැටිල බං. පවු

    ඇයි උබ මෙහෙ බෝම්බ ගහල මිනිස්සු මරපු ඒවා කියන්නේ නැද්ද? ලංකාව අල්ලගත්තත් කමක් නෑ. මගේ හොඳම යාලුවෙක් කෝච්චියේ බෝම්බෙන් බීරි වුණා. උගේ තාත්තාගෙ එක ඇහැක් නැති වුණා. යාළුවා සදහටම බීරි වුණා. ඇඟේ බෝම්බ කෑලි නිසා වලවල් තියෙනව. දකුණු අත හරියට වැඩ කරන්නේ නෑ
  14. Candid-B

    The Knives Out

    මම ඩවුන්ලෝඩ් කරා කැමරා කොපියක්. ඒක අස්සේ අස්සයෝ ඔට්ටු අල්ලන්න කැසිනෝ ගහන්න ඇඩ් යනවා. මම මල පැනල delete කරා. ඊට‍ පස්සේ බලන්න බැරි වුණා.
  15. Candid-B

    ගහල වැටිල බං. පවු

    අරුගේ කටේ සිග්නල් ටූත් පේස්ට්. දත් මදිනවා ඒ අස්සේ. 😄
  16. Candid-B

    ගහල වැටිල බං. පවු

    හමුදාව ඔලුවට තුවක්කුව තියලා අරූට කියල පහළ ඉන්න එකාගේ රැවුල කප්ප ගන්නව වගේ. උගේ මූණ වටේ සබන්.😄
  17. Candid-B

    බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ නෑ

    හැබැයි බුදුහාමුදුරුවෝ ඉපදුණේ ගල්කිස්සේ කියල කතාවකුත් තියෙනවා. 🙄
  18. Candid-B

    බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ නෑ

    ඇයි ජේතවනාරාම වෙහෙර කියන්නේ නැත්තේ? මිරිසවැටිය චයිත්තය

    No contents