1. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    හැන්දෑවේ මං බලා හිටියා රෙපක් මට දෙයි කියා........ රෙප් දුන්නේ නෑ ඔයා හොද නෑ රැවටුවා බොරු කියා......:sorry:
  2. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    ආවා.... රොවියගෙ පැත්තෙනුත් 16ක් ආවා... :rofl::cool::baffled:
  3. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    හප්පටසිරි...... දැං දෙපිලෙන්ම +8 +8 ලැබිලා තියෙනවා.... දෙන්නම හොද යාලුවො..... :sorry::sorry: කඹ අදිනවා කියන්නේ ඒවා අමතක කරන එනලු නෙහ්... :baffled: වැඩිපුර වාසි ලැබෙන පැත්තට අපි හැරෙන්න සූදානම් එහෙනං.. :cool:;);)
  4. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    එළ එළ.. දැං ටිකක් රොවියගෙ පැත්තට බරයි තරාදිය.... බලමු අනිත් පැත්ත කොහොමද කියලා..... මේක දාපු කෙනාම කියලා තියෙනවා නෙහ්... පොරොන්දු දීලා අනිත් පැත්තට ගන්න බලන්න කියලා.. :lol::cool:
  5. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    උඹ කාටද බොස් ?? :confused::confused:
  6. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    වටිං ගොඩිං කථා ඕනෙ නෑ.... මම -2009 Acc මතීෂ 666 2008 Acc කැප්ටන් හැඩොක්- 2011 Acc. ඔන්න ඡන්ද 3යි.... අපි 3දෙනාට වැඩිපුරම සලකන පැත්තට අද රෑ 12ට කලිං වෝට් කරනවා.. :rofl:
  7. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    :rolleyes: හරි දේ කිව්වෙ.... වැඩිපුර වාසි ලැබෙන පැත්තට ගියහම හරිද ?? :rolleyes::sorry:
  8. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    රෙප් 10 + = 1 වෝට් ;)
  9. Dinushasankalpa

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    ඇර ඇර සොයිසා....... මගෙ වෝට් එක කාටද ඕන ??? :D:D:rolleyes:
  10. Dinushasankalpa

    පූසාට සුභ නව වසරක් වේවා.....[IMG]

    පූසාට සුභ නව වසරක් වේවා.....[IMG]
  11. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    සත් සමුදුරින් වටවී ඇති ලංකාවේ..... එළකිරියකින් අප හැම හමු උනාවේ.... අවුරුද්දක් ලබනා මේ වෙලාවේ.... ලන්තයටත් සුභ අවුරුදු උදාවේ......! අව්රුදු ඇවිත් දස දෙස සිරි පැතිරෙන්නේ...... කැවුමෙන් කිරිබතෙන් මේසය ඉතිරෙන්නේ..... සතුටයි සොම්නසයි දසතින් දිස් වෙන්නේ... ලන්තෙට සුබම නව වසරක් පතමින්නේ...
  12. Dinushasankalpa

    DELL da TOSHIBA da??

    හොක් හොක්.... දෙල් නම් පුතා උස්නය... බා බත් නම් කදිමය.... දෙල් තම්බා,බාබාත් බිස්ටේක් සමග ගල් බෝතලයක්... :love:
  13. Dinushasankalpa

    ekane :rofl:

    ekane :rofl:
  14. Dinushasankalpa

    පින්තූරයක් දා යන්නට මෙහි ආමී..... එවිටම වගේ පහලින් පොස්ට් එක දුටිමි..... රූපය නොදා අදහස කවියෙන්...

    පින්තූරයක් දා යන්නට මෙහි ආමී..... එවිටම වගේ පහලින් පොස්ට් එක දුටිමි..... රූපය නොදා අදහස කවියෙන් ලියමි.... නව වසරකට පූසට ආසිරි පතමි.... එලඹෙන වසරෙ ඔබෙ දියුණුව වැඩි වේවා.... ජොබ් කට්ටක් සෙට්වී පඩි වැඩිවේවා.... ආතල් එකේ ඉන්නට ඉඩ ඇති වේවා.... මේ අවුරුද්දෙ වත් කෙල්ලෙක් සෙට් වේවා..!
  15. Dinushasankalpa

    අව්රුදු නදයි දසතින් විසිරී එන්නේ.... අතිරස වර්ග වල සුවදයි පැතිරෙන්නේ.... සාමය සතුට පිරි...

    අව්රුදු නදයි දසතින් විසිරී එන්නේ.... අතිරස වර්ග වල සුවදයි පැතිරෙන්නේ.... සාමය සතුට පිරි උවුරුද්දක් එන්නේ... රොශානයට අවුරුද්දම ජය වෙන්නේ....!! [IMG]
  16. Dinushasankalpa

    DELL da TOSHIBA da??

    Toshiba hodai danna widihata... satellite serious ekak ganna
  17. Dinushasankalpa

    කොත්තු T.Vහි පළමු වැඩසටහන....

    meke wrestling yanne keeyatada ?
  18. Dinushasankalpa

    සත් සමුදුරින් වටවී ඇති ලංකාවේ..... එළකිරියකින් අප හැම හමු උනාවේ.... අවුරුද්දක් ලබනා මේ...

    සත් සමුදුරින් වටවී ඇති ලංකාවේ..... එළකිරියකින් අප හැම හමු උනාවේ.... අවුරුද්දක් ලබනා මේ වෙලාවේ.... කැප්ටන්ටත් සුභ අවුරුදු උදාවේ......! [IMG]
  19. Dinushasankalpa

    කොත්තු T.Vහි පළමු වැඩසටහන....

    එළ එළ... කොත්තුවක් විතරයි අඩු වෙලා තිබුනෙ... ඔහොම යං... ජයවේවා...

    No contents