අවුරුදු එනවා........
මීන රාශියෙං මේෂ රාශියට ඉර තව රව්මක් කැරකෙනවා.........
නැකැත් සීට්ටුව පෙලට හදාගෙන සිංහල කට්ටිය සැරසෙනවා.......
තක්කිට තරිකිට රබං ගහන්නට නැන්දලා මාමලා රොක් වෙනවා.....
රතිංඥා පෙට්ටිය කෙඩෙන් ගෙනෙන්නට කොල්ලො කුරුට්ටෝ දිවයනවා......
බක් මහ කියලා පෙන්වන්නට මෙන් කොහාද තාලෙට නද...