සත් සමුදුරින් වටවී ඇති ලංකාවේ.....
එළකිරියකින් අප හැම හමු උනාවේ....
අවුරුද්දක් ලබනා මේ වෙලාවේ....
ලන්තයටත් සුභ අවුරුදු උදාවේ......!
අව්රුදු ඇවිත් දස දෙස සිරි පැතිරෙන්නේ......
කැවුමෙන් කිරිබතෙන් මේසය ඉතිරෙන්නේ.....
සතුටයි සොම්නසයි දසතින් දිස් වෙන්නේ...
ලන්තෙට සුබම නව වසරක් පතමින්නේ...