1. Candid-B

    අයෙත් හොරෙක් ට අහු වුනා වගේ මම

    උබයි හේෂානුයි එක වල්ලේ පොල්. ඒ නිසා උබලා දෙන්න එකතු වෙලා මොකක් හරි බිස්නස් එකක්‌ පටන් ගනින්
  2. Candid-B

    දිනේෂ් කාර්තික්

    උන් දෙන්නා wife swap කරා නේ බන් ? :rolleyes2:
  3. Candid-B

    අලගුඩු කරිය නියමෙට අ‍ාවා පොන්නයො. තොපිට කොහෙන්ද මේවා? 😍😍

    සැමන් පිළී ගඳට මම ආසයි. සාලයො පිළී ගඳට එහෙම. ඉතින් අර වැඩේ කරන එකත් මට ඉතින් ගේමක් නෙමෙයි. :love2:
  4. Candid-B

    යුරේකා යුරේකා මැසිමේ ලෙඩේ හොයාගත්තා... වරෙල්ලා වරෙල්ලා කැවුම් කන්න වරෙල්ලා... 🎉🎉🎉

    ඔව් බන් ඉතින් අපි දැනගන්න ඕන වෙන්න ඕන මොකක්ද කියල දැනගන්න. නැත්තම් පට්ට කපටි අය ඉන්නවා අපේ කටින් අත දාල අපිව කනපිට ගහන්න පුළුවන් උන්.
  5. Candid-B

    අලගුඩු කරිය නියමෙට අ‍ාවා පොන්නයො. තොපිට කොහෙන්ද මේවා? 😍😍

    මම චිකන් වලට වඩා ආසයි මාළු කන්න. සුෂී වගේ අමුවෙන් මාළු කන්නත් ආසයි. හැබැයි තාම කාල නෑ. ගල් මාළු බැදලා හරි නැත්තම් ඩෙවල් දාල හරි ගත්තම. :love2:
  6. Candid-B

    Elakiri Login Issue

    අපෝ එහෙනම් අත තියන්න නරකයි. :lol:
  7. Candid-B

    Why isn't Sri Lanka a Part of India?

    do not be complacent. india is way ahead of us now. I've seen many videos on youtube showcasing their very practical educational system. I wonder when our rulers will open their eyes to these things.
  8. Candid-B

    දැන්නම් මූවත් පේන්න බෑ

    මල් කොල්ලෝ මං උබෙ කඳුළ නිවන්නම්.. මල් මිටක් අරන් කිරිවෙහෙර වඳන්නම්..
  9. Candid-B

    මෙහෙම accidents උනොත් මොකද කරන්න ඕනි?

    dashcam එක තමයි ඔය වගේ situation වලට විසඳුම බන්. dashcam එකක් අනිවා තියෙන්න ඕන වාහනේක.
  10. Candid-B

    Elakiri Login Issue

    අපි එකවුන්ට් හදන කාලෙ නම් ඔහොම ආවෙ නෑ හාන්දුරුවනේ..
  11. Candid-B

    Manjummel Boys (2024) - Malayalam

    තෑන්ක්ස් මචන්. මේ වගේ storyline තියෙන කතා තියේ නම් දාන්න. mindfuck වෙන film සහ අවට පරිසරය පෙන්නන ෆිල්ම්. බොරු දේවල් නැති බොරු action නැති ෆිල්ම්. මම මේ බලන් ඉන්නෙ From 03 එකයි Panchayat 03 එකයි රිලීස් වෙනකම්. panchayat බලලා නැති කට්ටිය අනිවා බලන්න. ඒක නම් හැබැයි story. ඒත් මරු. ඒවා හැබැයි tv series.
  12. Candid-B

    කවුද මේ විරුද්ධ පක්ෂය

    කැරි ජෙප්පො. වෙන කව්ද ? උන් තමයි නිකන් හැමදේම ගන්නෙ. පුංචි අම්මලා, ෂර්ට්, කාර්, ගෙවල්, පාන්...
  13. Candid-B

    රට හදන්න කලින් කාපු පාන් වල සල්ලි දීපල්ලා... 😂 එක මිටට පාන් ගොඩට... 🍞

    පාන් කන්නෙ ඉතින් කැරි ජෙප්පො තමයි. :-)
  14. Candid-B

    මරාගෙන මැරෙන ගුරුකම

    කැරි තට්ටයට හොම්බට දෙකක් අනින්න හිතෙනවා. අපරාදෙ මගෙ මොනිටරේ හැබැයි. :(
  15. Candid-B

    Mekige voice eka nikan helium gahala wage

    ඕවා වැඩක් නෑ දැන් ලින්ක් එක දියන්.
  16. Candid-B

    යුරේකා යුරේකා මැසිමේ ලෙඩේ හොයාගත්තා... වරෙල්ලා වරෙල්ලා කැවුම් කන්න වරෙල්ලා... 🎉🎉🎉

    "එතකොට UPS එකට ගහලා තියෙද්දී කරන්ට් ඩ්‍රොප් වෙන්නේ කොහොමද කියල බලන්න ඩිරෙක්ට් කරන්ට් එකට දුන්නා. එහෙම තියෙද්දී දැම්ම වතුර මෝටරේ. එතකොටත් රීස්ටාර්ට් වුනා." හයියු උබ පව් බන්. දැන් අළුතෙන් මදර්බෝඩ් එකකුත් ගෙනාව නේද ? උබ පරණ මදර්බෝඩ් එක ෂොප් එකේ ගහල තියල restart වෙනවද කියල බලල නෙමෙයිද ගත්තේ ...
  17. Candid-B

    kellek gen wade

    ඒ කෙල්ලට ටෝක් කරපන්. නෑ බෑ කියන්න එපා. ඒ කෙල්ලගෙ ලෝකේ වීරයා උබ. ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. අහනදේ දන්නේ නැත්තම් tutorial බලලා ඉගෙනගෙන හරි කියල දීපන්. 🙂
  18. Candid-B

    Wahinawa

    විදුලි කොටනවා විතරයි.

    No contents