1. Candid-B

    විවාදේ....

    ලපකොටාට මොන ආර්ථික ප්‍රතිපත්තිද. 😄
  2. Candid-B

    a new kind of fucking SCAM Alert- beware sinhalu

    ආයුබෝවේවා... මහ රජාණනේ.. 😍
  3. Candid-B

    පුංචි දුවෙක්ගේ ජීවිතය වෙනුවෙන් හැකි උපකාරයක් කරමු

    😄 උබලගේ ගෙදර ඇවිල්ල නැවතිලා ඉන්න කියපන්. උබ කියපු අනිත් ටික මට අදාළ දේවල් නෙමෙයි. ඒ නිසා ඒ ටික උබම කර ගනින්.🙂
  4. Candid-B

    පුංචි දුවෙක්ගේ ජීවිතය වෙනුවෙන් හැකි උපකාරයක් කරමු

    ඉතින් හරකො දැනට තියෙන පන්සල් කෝවිල් පල්ලි මදිද. ඒකක් හදන්න යන සල්ලි ඇයි මේ වගේ පොඩි එකෙක්ට දෙන්න බැරි. ගෙයක් කියන්නෙ පුද්ගලික තැනක් සහ අත්‍යවශ්‍ය දෙයක් මිනිහෙකුට.
  5. Candid-B

    පන්සල , බෞධ්ධයා

    පව් ජෝන් ඩුට්ටන් :(
  6. Candid-B

    මල් කොල්ලෙක් මං මල් දෙන්නම් මං

    මාරයි නේද බන් අපිට පිස්සුවක් වගේ පේන දේවල් තව අයට වෙනමම ආතල් එකක්.
  7. Candid-B

    ඔයාලගෙ බයික් එකට දාන ඔයිල් grade එක මොකක්ද?

    මචන් ඔය 10න් කියන්නෙ thickness එක. W එකෙන් පස්සෙ ඒකෙ viscosity එක නේ ? ඒ නිසා ස්කූටරේට 10W40 දැම්ම කියල වෙනසක් නෑනේ ?
  8. Candid-B

    ඔයාලගෙ බයික් එකට දාන ඔයිල් grade එක මොකක්ද?

    10W40 නෙ බන්. මම දාන්නෙ මොටුල් එක.
  9. Candid-B

    පුංචි දුවෙක්ගේ ජීවිතය වෙනුවෙන් හැකි උපකාරයක් කරමු

    bump. මම hatred thoughts spread කරනව නෙමෙයි. ආගමික සිද්ධස්ථාන ගඩොල් කොන්ක්‍රීට් ගොඩවල් ගහල පරිසරය විනාස කරනවට වඩා ඒ සල්ලි මේ වගේ පොඩි එකෙක්ට දෙන්න බැරිද ? එහෙම දෙන අවස්ථාත් ඇති. ඒ අතලොස්සක්. ඒත් ඇයි බහුතරයකට බැරි. මම ටෝක් දෙනව නෙමෙයි. මට සල්ලි තිබ්බා නම් මමත් උදව් කරනවා මේ වගේ පොඩි අයට.
  10. Candid-B

    හීට් වේව් එක ගිහින් ඉවරයිද?

    cold wave එන්නැද්ද දන්නෑ. ලංකාවට හිම වැටෙනව නම් මරු. :love2:
  11. Candid-B

    පන්සල , බෞධ්ධයා

    සාදු කාරයක් දෙන්න පින්වත.. 🚗
  12. Candid-B

    පන්සල , බෞධ්ධයා

    මාත් බෞද්ධයෙක් තමයි. මම නම් ආස බුද්ධාගම ලංකාවෙන් නැති වෙලා යනවට.
  13. Candid-B

    Telegram link

    අනේ නිකන් පාලයන් යන්න. එනව මෙතන මරිසි දාන්න.
  14. Candid-B

    දම් රැජින ආවා උත්තෝඕඕ...

    ඇස් දෙකට හොඳ නෑ යකෝ. මට මේ පොටෝ එක බලලත් ඇස් නිලංකාර වෙලා ගියා.
  15. Candid-B

    Mokadda bung e une

    :love2:
  16. Candid-B

    කැත හිත සුත්තෝ

    කටට දෙන එකයි අකේ පුරින එකයි දෙකම depict වෙනවා. 🙄

    No contents