හාද කරලා ගනිං අනේ මාල දිවයිනයි....
අපට බඩ පිරෙන්ඩ උම්බලකඩ කවන්ඩ වෙන්නයි...
හාද කරලා ගනිං අනේ මාල දිවයිනයි....
අපට බඩ පිරෙන්ඩ උම්බලකඩ කවන්ඩ වෙන්නයි...
ගාලු පුවන්නයි... මට කොළඹ දුවන්නයි...
අර හයිවේ එකෙ හාරසීය ගෙවන්ඩ වෙන්නයි....
කඩවත එන්නැයි... ගල තියලා දුවන්නැයි...
අපිට හොරා පොලිස් පොඩි උමගක්...