මං එකක් අරං තෑගි දුන්නා.. ඒක ගත්තෙ තිලකවර්ධන එකෙං.. (කිරිබත්ගොඩ. ) ඒක උනේ 4300.. ටිකක් ලොකු කාර් එකක්. 60 මීටර්ස් වගේ වැඩ කලා. රී චාජබල් බටරි, රිමෝට් එකේ 9වොල්ට් බැටරි. පට්ට ස්පීඩ් ඒක නම්..
හැබැයි ඉතිං මෝටර්...
බී එම් අයි සී එච් එකේ තිබ්බ මෝටර් ශෝ එකකදි විකුනන්න තිබුනා පොඩි එන්ජින් එක්ක රිමෝට්...