මටත් හිතෙන්නෙ දෙකම හරි බන්. intended meaning එක එනවනේ. "කියන්න මට කාගෙද මේ බල්ලා ?" , "කියන්න මට මේ බල්ලා කාගෙද?" කියල කිව්වත් හරි නේද ? දෙකම එකයි. චූටි වෙනසයි තියෙන්නෙ ඉතින්. මම දන්නෑ බන් මට නම් කියවෙන්නෙ "tell me whose dog this is" කියල. හැබැයි "මට කියන්න මේ පෑන කාගෙද කියල" කිව්වොත් මට...