මට පොඩි මානසික කේස් එකක් තියෙනවා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,171
    113
    Mother Earth
    මේකයි සීන් එක බන්. මම සාමාන්‍යයෙන් ඔයාලා වගේම ගණන් වලට දක්ෂයි. දක්ෂයි කියන්නේ phd උපාධි ගහල නෙමෙයි. එදිනෙදා අවශ්‍යවෙන ගණිත කර්ම කර ගන්න පුළුවන් මනෝමයෙන් ඔයාලා වගේම. Maths වලට O/L A එකකුත් තියෙනවා. මාර සීන් එක කියන්නේ කවුරු හරි මගෙන් ගණන් ප්‍රශ්නයක් ඇහුවොත් මට ඒක එකපාරට මනසින් හදා ගන්න බැරුව යනවා. දැන් අද වුණ සීන් එක තමයි අපේ ගෙදර පොඩි වැඩකට බාසුන්නැහේ කෙනෙක් ආවා. කඩෙන් ඇණ වගයක් ගේන්න ඕන වෙලා මිනිහා මගෙන් ගණන් ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් 130 ඒවා 15ක්‌ කීයද කියල මගෙන් එකපාරට ඇහුවා. මට ඒක එකපාරටම මනසින් හදාගන්න බැරුව ගියා. 130 දහයෙන් වැඩි කරලා ආයේ ඒකෙන් බාගේ අරන් 130 දහයෙන් වැඩිකරපු එකට එකතු කරලා 1950යි කියල කියන්න බැරි වුණා. මට ඉස්සර මෙහෙම නෑ. මෙහෙම වෙන්නේ කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවම තමයි. මාර ප්‍රෙෂර් එකක් එනවා ඔලුවට. ඔයාල දන්නවනේ මට සෝෂල් ෆෝබියා තියෙනවා කියල. ඒක නිසාද මෙහෙම වෙන්නේ? මම විස්වාස කරන විදිහට ඒක දැන් ගොඩක් දුර‍ට හොඳයි. හරියට Simpson කාර්ටුන් එකේ වගේ මේ වගේ වෙනවා මාව කවුරු හරි ප්‍රශ්නයක් අහපු ගමන්.

    2c3.gif

    එක අතකට හිතෙනවා මම පට්ටම අවාසනාවන්තයෙක් කියල. හැබැයි මම එහෙම හිතන්නේ නෑ positive attitude එක තියෙනවා මං ගැනම. අනේ මන්ද බන් එපා වෙනවා. ඇයි බන් මට මෙහෙම වෙන්නේ ?🙁 ඔයාලා ගොඩක් වාසනාවන්තයි. මම කිව්වදේ ඔයාලා compliment එකක් විදිහට බාර ගෙන ඔයාල ඔයාලා ගැනම සතුටු වෙන්න. ❤️
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උබගේ profile pic එකයි username එකයි නිසා කියන ඒවා serious කියලා හිතෙන්නේ නෑ
    post එක කියවලා profile pic එක බැලුවම හිනා යනවා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මොළෙන් වැඩක් ගන් මොළෙන් වැඩක් ගන් නැතුව ගියාම මොලේ මලකඩ කනවා. විශේෂයෙන් ඔයාට ඉස්සර හොඳට මැත්ස් පුළුවන් නම් ඒක හොඳට හොයන්න පුළුවන්. අනිත් එක තමා ප්‍රෙශර් එක. ඔයා ටිකක් මීටරේ කියලා අනිත් අය දන්නවනම් ඔයාට වගකීමක් තියෙනවා කියලා ඔයා හිතනවා ටක් ගාලා ්‍රශ්න විසඳලා දෙන්න නැත්නම් ඔයාට හරි නෑ කියලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,171
    113
    Mother Earth
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒ මොකද්ද බන්? ආනාපාන සති භාවනාව වගේ ද?

    මොළෙන් වැඩක් ගන් මොළෙන් වැඩක් ගන් නැතුව ගියාම මොලේ මලකඩ කනවා. විශේෂයෙන් ඔයාට ඉස්සර හොඳට මැත්ස් පුළුවන් නම් ඒක හොඳට හොයන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG and Candid-B

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oka echchara hithanna nam deyak nemei... okata awilla ee ee field eken ena practice eka...

    example dekak kiyannan... ape paththe kollek innawa near 42 age wage uuta... school giye naa lu.. (mam hariyata danne naa kattiya kiyanne nam ehemai).... uuta board ekak kiyawaganna amarui.... galapala liya ganna ba.... hebei salli ganinna giyama machine aka wage.... bus ekaka konda wade karanne... sata pata gala ganan hadanne ticket walata....

    uuge brain eka train wela thiyenne ee side ekata....

    tawa sample ekak kiyanan.... balapan koththu kade inna koththu gahana ekaa... uu pare yana kello diha bala bala koththu gahan innawa shok ekata... hebei api fullly mind focus eka daala karath apita koththu gahanna bane... api koththu wa gahanna giyoth koththu roti tika bima.... ee wage tamai okath..

    uba nitharama maths use karanne nathinam ohoma tamai.... ape thatta ekkath mata ganan hadanna baa.. uba wage tamai... eyath ekathu karanawa, adu karanwa wadi karanwa wage maths use karana nisa wegen ganan hadanawa....


    ara uda ekek kiwa kiwa wage oka "sathatha abyasaya " thamai ban.... mata typing speed eka 45 wpm thiyenne... ape thathtata baa typing karanna... ee wage tamai ithin okath...