1. Candid-B

    is it possible to download full videos in clipsale? 18+

    මල්ලිව ඇහැරුවනේ. නිදාගෙන හිටියේ. 😔
  2. Candid-B

    රස්නෙ නිසා තරහ යනවා වැඩියි සින්හලුනේ

    එළවලු ටික විසික් කරලා Fridge එක කමරේට අරන් on කරලා ෆ්‍රීජ් එකේ දොර ඇරන් නිදා ගන්නෙ. 🤥
  3. Candid-B

    Meaning of the Saudi Arabian Flag 🇸🇦.

    What is represented by the lion which holding a sword in his hand and gazing towards muslim and tamil representing strips on the flag in Sri Lanka?
  4. Candid-B

    ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට තරුණයෙක් පනී….

    ලිහිණි අක්කව බලන්න යන්න ඇති. 😔 ලිහිණි අක්කේ... ------ Post added on 1713624268
  5. Candid-B

    හදිසියේ සමුගත් ලක් රූ රැජිණ: රමණී බර්තොලමියුස් - Ramani Bartholomeusz 💔

    මොකද්ද බන් ඒ surname එක. බතලමිරිස් ? :unsure:
  6. Candid-B

    බඩ ඇතුලට නහයක් දාල බැලුවොත්

    කැපුවම බහින්න එකක් තියෙන්න එපැයි. කියන කොට ඇඟත් හිරි වැටිල යනව නේද ? :baffled: ඇයි උබ අහල තියෙනවද යුද්ධෙ කාලෙ එක ජෙනරල් කෙනෙක් හිටියලු හමුදාවෙ. මැරුණ කොටි කෙල්ලන්ගෙ මූ තන් දෙක කපන් යනවලු මානසික ලෙඩක් තියෙනවලු ඌට:rolleyes:
  7. Candid-B

    ඕගොල්ලො THE WEEKND ට ආසද?

    මුගෙ මම ආසම සින්දුව. අහල බලන්නකො ආස හිතෙයි.
  8. Candid-B

    බඩ ඇතුලට නහයක් දාල බැලුවොත්

    චූ එකක් නැගල තියෙද්දි කැපුවොත් ලේ විදියි නේද ? :sorry:
  9. Candid-B

    දුර්ලභ දඹදිව දේශනා (VIDEO)

    මිනී මෂ් 🙄 කිරි බඩවැල් කාපල්ලා කියල සිංදුවකුත් තියෙනවා නේද? ------ Post added on 1713610718
  10. Candid-B

    වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

    හම්මෝ මරු 😍 නැග්ගා
  11. Candid-B

    දුර්ලභ දඹදිව දේශනා (VIDEO)

    සිරාවට?🤔
  12. Candid-B

    13-හැවිරිදි-සිසුවියක්-අබිරහස්-ලෙස-ගැබ්-ගනී

    ළමයි හම්බෙන්නේ නෑනේ. අඩෝ ඔය වගේ කේස් වුනහම තාත්තා දිහා තමයි හැමෝම වපර ඇහෙන් බලන්නේ නේද?🤨
  13. Candid-B

    13-හැවිරිදි-සිසුවියක්-අබිරහස්-ලෙස-ගැබ්-ගනී

    පෙට්ටිය කැඩෙන්නේ නැති වෙන්න අරින්න ක්‍රම නෑ නේද? 🤔
  14. Candid-B

    දුර්ලභ දඹදිව දේශනා (VIDEO)

    මම මෙයාගේ එක බණ දේශනාවක් ඇහුවා. මෙයා කියනවා චීන මිනිස්සු abortion කරපු ළමයි, umbilical cord උයලා කනවලු. 😬
  15. Candid-B

    බිම්මල් වගා කරන්නෙ කවුද

    උබ හතු වවන්නද යන්නේ? හතු බීජ තියෙනවා නේද?
  16. Candid-B

    දුර්ලභ දඹදිව දේශනා (VIDEO)

    ආපෝ මේ අර "තිරිසන්නු වගේ අනේ" කියන හාමුදුරුවො නේ. 😔
  17. Candid-B

    Kodi gaha yata film is on the wayyy ..

    JVP රැස්වීමක් තියන්න ප්ලෑන් කරනවා ඇති. 🙄

    No contents