1. Dinushasankalpa

    coollifestyle4u ගේ පෑටිකිරිය

    දැං ඇති බොල... යාලුවෝ.. වලි එපා.. :dull:
  2. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    හැන්දෑ අදුර දුරු කරනා සදක් වැනී... ගොම්මං පෙදෙස එළි කරනා පහන වැනී... සයුරට එළිය දෙවනා එක් ටැඹක් වැනී... ඔබ ගැන මටත් කුතුහලයක් පැන නැගුනී... සදපායද්දි හිරු අවරට බැස යන්නේ..... හිරු පායද්දි සදු නෑ තරගෙට එන්නේ.... බල්ලෝ උවත් සිංහයන්ට බය වෙන්නේ.... නංගී කව්ද කියලා මට පවසන්නේ... :rofl::rolleyes::D:love:
  3. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    උඹ පමණයි රිප්ලයි එක මට දැම්මේ... ඒ හින්දයි දැං මං මේ වෙහෙසෙන්නේ... සිංගර් අබාන්ස් වෙතනං ඔබ හෙට යන්නේ... විස්තර ටිකක් මං දැං හොයලා දෙන්නේ..
  4. Dinushasankalpa

    coollifestyle4u ගේ පෑටිකිරිය

    නිග්ගා :sorry:
  5. Dinushasankalpa

    coollifestyle4u ගේ පෑටිකිරිය

    රගපාන කෙනා අනූව..... ( ඇක්ටිං එක චොර නං වැඩක් නෑ නෙ )
  6. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    සෝනී හොදයි දිගටම වැඩ ගෙන දෙනවා..... සැම්සුං , පැනසොනික් එහෙමත් රජ වෙනවා..... ක්‍රව්න් එකෙං ගත්තොත් බඩු ලෙඩ දෙනවා.... බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තොත් හරි යනවා..... එල් ඊ ඩී කියා ලෝකය දිව යන්නේ.... එල් සී ඩී එකත් පසුපස මයි යන්නේ..... පරණ ටියුබ් එක ඉබි ගමනින් යන්නේ.... එනමුත් එයයි අදටත් මට ගැලපෙන්නේ......
  7. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    කෙල්ලෙක් පැන්න විගසිං මුං ඇවිලෙන්නේ... කොල්ලන් ඔහොමමයි මා ගැන සිහි වෙන්නේ... කෙල්ලෙක් කිව්වොතිං පන හරි දී යන්නේ.... කොහෙදෝ වරද මට අදවත් පවසන්නේ..... අම්මලා කියයි විස මනමල කමය කියා..... තාත්තලා කියයි වයසේ හැටි ඕක කියා.... යාළුවො කියයි කෙල්ලෙක් සෙට් කරමු කියා... දෙයියනි කව්රු හරිදෝ පවසන්න ඔයා...
  8. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට එහෙයින් ඔබගෙන් බැහැර යමී ඔබටද ඔහුටද සුභ පතමී.. ඔබටද ඔහුටද සුභ පතමී. . . . . .:sorry:
  9. Dinushasankalpa

    coollifestyle4u ගේ පෑටිකිරිය

    ඒකත් ඇත්ත ඉතිං බලාගෙන යද්දි..
  10. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    පිස්සු හැදෙයි... :eek::eek::baffled: මල්සර බුවා පිලිකන්නෙං දිව ආවා....... ඊ තලයක් අරගෙන මානම පෑවා.... තව තව මොනවදෝ හෙමිහිට මිමිනූවා... දුන්නෙන් මිදුනු ඊතල ගුවනේ ආවා.... මා දුටු රිසිව නිවසට ආ මිතුර සදී.... ඉදගෙන හිටිය සාලයෙ අපෙ සැටියෙ වැදී.... අල්ලපු ගෙදර කෙල්ලත් හොර ඇහැට වැදී.... මල්සර උට මල්...
  11. Dinushasankalpa

    coollifestyle4u ගේ පෑටිකිරිය

    සුරා ‍සෝඩා ටිකක් :S
  12. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    ආදර ගගුල අමුතුම සිසිලක් පෑවා.... නිල් දිය මතිං පෙම් සුවදක් ගෙන ආවා... ගල ගල කලින් කල නෙක සැමරුම් ගාවා... සිතටත් මගේ පෙම් මල් සුවදක් ආවා.... ප්‍රීතිය සතුට සම්පත හෙට ‍ගෙන එන්න... ජීවිත ගමන දිරියෙන් හෙට ජය ගන්න... ලෝකය වටේ යන යන තැන ලග ඉන්න.... ආදරි මගේ සදහට මට හිමි වෙන්න...... ලෝකය සැරයි නෙක...
  13. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    හා හා දැනුයි වැටහෙන්නේ කාරණය..... කෙල්ලක් පැමිණ ඔබ ගොස් වෙන පාරකය.... බලාගෙන මචං යන මග මාරකය.... වැරදුන සැනිං හිමි වන්නේ පෝරකය... :sorry:
  14. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    අන්දා දමා පෙන්දා බන්දා දෙන්නේ.... කැන්දා ගිහිං ටික කලකිං තේරෙන්නේ.... නැන්දා උනත් එතකොට නෑ හොද වෙන්නේ... බැදගත් බෙරේ දිගටම ගහගෙන යන්නේ... :baffled:
  15. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    කැස්සට සමහනින් සුවයක් ගත හැකිය... නැතිමුත් දොස්තරට පෙන්නා ගත හැකිය.... ආලය නැමැති රෝගෙට බෙහෙතක් නැතිය..... තේරුනේ ඒක මාහට වැලදුන විටය..... :baffled:
  16. Dinushasankalpa

    hi

    elawalu wenna ati.. :rolleyes:
  17. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    නැත සිත සුසුම හද හසරැල් නැංවෙනවා.... ඇත මුව කොමළ පදවැල් සිරි ගෙනඑනවා.... ගත වට දැවටු ඇදුමින් රුව එළි වෙනවා.... ඈ දුටු සිතේ සැනසුම හොරු ගෙනියනවා.. :love:
  18. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    කවියක් ලිව්ව මුත් ඉදහිට ෆන් එකට.... ඔබ මෙන් කවි කථා කිව නොහැකිය අපට.... ඇති අතීතයෙ හොද හොද ත්‍රෙඩ් දිගට..... දැං ඒ ‍ගැහුම් බෑ මල්ලියෙ වැඩ මෙමට... :sorry:
  19. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    කිවි සිතුවිලි ‍නැතේ සිත තුල .............පබැදෙන්නේ.... පෙරමෙන් මමත් නෑ දැන් මෙහි ...........පැමිනෙන්නේ.... ලොකු ලොකු කථා ඕනෑ නෑ .........දැනගන්නේ.... ආවොත් මමත් කවියක් කියලයි ......යන්නේ...
  20. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    ශික්.. මටත් කවි කියන්ඩ පුලුවං උනා නං.. :sorry:

    No contents