1. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    naththala gena kawiyak kalin kiwwa :dull:
  2. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    හෙලෝ මචං ස්පැරෝ.... උඹ මූවි එකේ හීරෝ... ගෙයි ගෑනිට වෙයි සෝරෝ... බට් කොස්සට මූ මාරෝ... :dull::rofl:
  3. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    සරණක් සොයන සරණක් නැති කෙනෙක් ඇතී..... කුසගිනි පිරුනු අහරක් නැති කෙනෙක් ඇතී... වතුරක් නොමැති තිබහක් ඇති කෙනෙක් ඇතී.... ලෝකෙම හැල්මෙ යයි නත්තල් ඇවිත් ඇතී.... ඇද ලස්සන ඇතිරිලි එලලූ දාය...... ගෙය ලස්සන මිනිසුන් පැමිනිය දාය.... නිදි නැති සිත සැනසිල්ලෙන් පිරුනාය.... මගෙ නත්තල දුගියා බත් කන දාය...
  4. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    ආවත් මමත් ඉදහිට මේකට දුවලා.... කීවත් යමක් වැඩි දුර නොසිතා නොබලා..... ගාගත් නමුත් හත්පොල විටෙකදි හිටලා...... මාගෙං යමක් සිදු වී නම් සමා වෙලා.... :sorry: ඔක්කොම එකයි එක මවකගෙ දරු වාගේ..... දස්කම් රැසයි කවියෙන් මුතු ඇට වාගේ...... කීවත් කවි දෙකක් විලසින් බරබාගේ...... තරහක් නැතේ හොද හිත නිති ඇත...
  5. Dinushasankalpa

    වචනෙන්_වචනේ...

    Test drive:cool:
  6. Dinushasankalpa

    Tatta kukulo tika xmas walata moko karanne???

    පට්ට වොශින් මැශින් එක... ලොල්..
  7. Dinushasankalpa

    [IMG]

    [IMG]
  8. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    බින්දු බින්දු එකතු වෙලයි වැවක් පිරෙන්නේ... කෙන්ද කෙන්ද එකතුවෙලයි ලනුව හැදෙන්නේ.... අන්ද මන්ද පද යොදලා කවි නොලියන්නේ.... මන්ද තවම ඒ කියමන් සිත් නොමගන්නේ..
  9. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    කවියක් කියන්නයි මා මෙහි වෙහෙසෙන්නේ... කවියක් තියා පදයක් නොම ලියවෙන්නේ.... කුමක් කරම්දැයි මසිතම විමසන්නේ.... නිදි දෙව්දුව බලා සිතුවිලි නිදියන්නේ..
  10. Dinushasankalpa

    coollifestyle4u ගේ පෑටිකිරිය

    මම වැඩ ඇරිලා ගෙදර ආවා... :rolleyes: දැං නිදිමතයි... සු.රා :baffled::sorry:
  11. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    චී චී කැතයි ඔය කියනා කථා ඔයා... හොද වැඩ කරන් ඉන්නකො දෑස පියා... ලොකු ලොකු දෙයක් බැලුවොත් නලගනන් දිහා... එන්නට වෙන්නෙ වලං ගැට්ට කරේ තියා..
  12. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    හතර කේන්දරේ පාලු වෙච්ච කෙනෙක් නෑ... සුභ නැකතක් මිසක් ලෝකෙ අසුභ නැකැත් නෑ... :lol:
  13. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    අළුත් අළුත් මිතුදම් ලොව ඇති වෙන්නේ.... එමිතුදමයි හෙට ලොව ජය ටැඹ වෙන්නේ... මිතුරිය මුන ගැසුම මට සතුටක් වන්නේ... නැතුවද මගේ රික්වෙස්ට් එක පිලිගන්නේ.... නොදනිමි ඔයා කාගේ කව්රුන්ද කියා.... යනතර ත්රෙඩ් එකේ ඔබ ගැන අහං ගියා.... ඉද හිට දැක ඇතත් ඔබ ගැන කරුණු සොයා... ඒකයි කවි කලේ අදහස් මෙහෙම ලියා...
  14. Dinushasankalpa

    coollifestyle4u ගේ පෑටිකිරිය

    ඒ උනාටමේක මුල ඉදං කියවං එන එකෙක්ට පේන්නෙ උඹ ඉල්ලං කාලා වගේ... :yes: ආයෙ කියවලා බලපං.... නිකං වලි දාගන්ඩ එපා බං....
  15. Dinushasankalpa

    coollifestyle4u ගේ පෑටිකිරිය

    ඕනෙ දෙයක් ඉදිරියට ගත්තම උදව්වක් වෙනවලු.. :yes::cool:
  16. Dinushasankalpa

    coollifestyle4u ගේ පෑටිකිරිය

    සුරාත් 2006 නේහ් ? :dull:

    No contents