1. Candid-B

    දෝනිව මෙහෙම අරන් ගිය සුදු මහත්තයලා ඉන්නවද කිරියේ? 😬😬😬

    මහ ලොකු වෙබ් ඩිවලොපර්ල නේද උබලා ? :nerd:
  2. Candid-B

    3 for each email කියන්නෙ මොකක්ද?

    ඔය මොනාද බන් මොනාද ඕකෙන් කරන්නේ?
  3. Candid-B

    3 for each email කියන්නෙ මොකක්ද?

    Email එකකට තුනක්
  4. Candid-B

    Micro Emgrand, current/previous owners please give a review?

    Emgrand එක හොඳයි. හැබැයි කෑලි තියේද දන්නේ නෑ. 2nd hand මාර්කට් එක නම් නෑ මම හිතන්නේ.
  5. Candid-B

    වවුලෙක්ව නැති කරගැනීම පිනිස 🦇

    Batman වෙන්න ඇති. එපා එලවන්න.
  6. Candid-B

    Fiverr Level 2

    ෆයිබර්
  7. Candid-B

    Why is this number everywhere?

    1 ඉඳල 10 වෙනකන් රැන්ඩම් නම්බර් එකක් තෝරන්න කියල දැම්මොත් ? අඩේ ටිකක් කරල බැලුව නම් හරි. මම ත්‍රෙඩ් එකක් දාන්නද උබ දානවද ? :P
  8. Candid-B

    පොල් ගාන මිට්ටනි

    ඕදිරිස් පොන්නයා
  9. Candid-B

    රටක ගුරු වෘත්තියට ගිය කලක්

    කව්ද පාර දිගේ එහේ මෙහේ ගියේ.. නුබත් හැඩ වී වැට ළඟම ඇයිද දුවේ.. කසාදේ ගැන දැන් අහන්නත් බයයි.. මම අසරණයි මගේ සුදු දුවේ.. :( :( :( :( :(
  10. Candid-B

    රටක ගුරු වෘත්තියට ගිය කලක්

    ආහ් එළෝලු ජනිත් :-)
  11. Candid-B

    රටක ගුරු වෘත්තියට ගිය කලක්

    බැනලවත් HA HA comment වත් මොකුත්ම නොදා හිටිය නම් ඉවරයි. මොකද FB එකෙන් රට, සමාජය හදන්න යන උන් තරම් ගොබ්බයො ලොවෙත් නෑ.
  12. Candid-B

    රටක ගුරු වෘත්තියට ගිය කලක්

    ඕවට ෆයර් වෙන්න නරකයි බන්.
  13. Candid-B

    Him❤️

    එහෙම වුණොත් වඩා හොඳයි. :love2:
  14. Candid-B

    Him❤️

    උබ මඟුලක් කියනවා. මාත් මේ විනාඩි දෙකක් තුනක් දත කාල තමයි වචන ටික ගලපගන්නෙ පුරුදු වෙන්න. අනිවා ඉංග්‍රීසි නම් කතා කරන්න පුරුදු වෙනවා වෙන මොනා බැරි වුණත්. සුද්දෙක්ට කියල හරි පුකේ ඇරවන් ඉංග්‍රිසි ඉගෙනගන්නවා.
  15. Candid-B

    ස්පා එකේදී කූරියා ගහලා

    නෑ බන්. කපල දානවා. ආතල් එක වැඩි වෙලා පයියෙ නහරයක් පුපුරන්න ඇති. :( ------ Post added on 1711900215
  16. Candid-B

    Him❤️

    Make him feel that you care for him as much as he cares for you. I wish that things get better for both of you. And remember, don't show sympathy, show empathy. because nobody likes to feel pitied. true love never dies. :nerd:
  17. Candid-B

    88/ 89 මොකද උනේ ?

    ජෙප්පෝ ටික නම් මැරුවත් කමක් නෑ. වත්තේ තණකොළ ටිකක් තියා ගන්නත් නෑ ජෙප්පෝ ඇවිල්ල කනවා. 🙄
  18. Candid-B

    මදුරුවොන්ට ගේමක් දෙන්න ඕන

    මේකේ තියෙනවා මරන ක්‍රමේ. https://elakiri.com/threads/හාමදුරුවෝ.2139215/
  19. Candid-B

    Why is this number everywhere?

    Dan dapan balanna. 1 idala 10ta puluwan ne.

    No contents