1. Candid-B

    1 Gram = 170 Million USD 🤯🤯🤯 සාදු සාදු සාදු

    අපේ ගමේ බුදු පෙරහැර සාදු සාදු සාදු...🌼🌺🌹🌸🌸🌷🌷🌷🪻🪻🌻🌼
  2. Candid-B

    Dont tell people your goals

    ගෝඨාභය මහත්තයට කෙළ වුණේ ඔය නිසා. එතුමා කිව්වනේ මම කරනදේ කියන කියන දේ කරන නායකයෙක් කියල. අන්න ඒක තමයි කෙළ වුණේ. :( :( රනිල් එහෙම කිය කිය ඉන්නෙ නෑ. යටි නූලෙන් ගේම ගහන්නෙ.
  3. Candid-B

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    කළු ගඟ පටන් ගන්නෙ සිරිපාදෙන් කියල රත්නපුර පාරෙන් සිරිපාදේ යනකොට කළුගඟ පටන් ගන්න තැනත් හම්බෙනවා. හැබැයි ලොකු ගඟක් ගලනවා
  4. Candid-B

    මේ ෆිල්ම් එක බලලා තියෙනවද?

    මම ආස Lucy ගෙ බඩ ඇතුලෙ CPH4 drug එක දාල ඒකි ඇඳ උඩ වාඩි වෙලා ඉද්දි අර මිනිහා ඇඳුම් ටික විසි කරන්නෙ ඇඳගන්න කියල. ඒකි බ්‍රා එක පිටින්නෙ ඉන්නෙ. එතකොට ඒ ඇඳුම් ටික වැදිල ඒකිගෙ කුක්කු දෙක හෙල්ලෙනවා. :love2:
  5. Candid-B

    වැල්ලවත්තේ NoLimit ගිනිගන්නවා

    true. wtf ??? ------ Post added on 1711340458
  6. Candid-B

    අංගොඩ

    @scurvy අංගොඩ ලොක්කා ❤️
  7. Candid-B

    TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

    @T A R O මහතා කරුණාකර කාර්යාලයට වාර්තා කරන්න.. ටාරෝ කාර්යාලයට වාර්තා කරන්න... 🔊
  8. Candid-B

    Helicopter rides

    uba bandada
  9. Candid-B

    TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

    වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංඟුනදෝ.. ඔන්න මං අල්ලන්නට එනවා දැං ඔට්ටුයි දෝ.. ටාරෝ... ටාරෝ... ටාරෝ..ටාරෝ..රෝ.. ටාරාරෝ..ටාරාරෝ.. @T A R O 👶👶👶
  10. Candid-B

    වන වැස්ම වැඩි කරන්න එන්න පැතුම් එක්ක

    තෑන්ක්ස් පැතුම්. මුගෙ මේ වැඩ නම් සුපිරි. gg
  11. Candid-B

    අනුරාධගෙන් කරදරයි... ගැනිව ඉල්ලනවා

    කරෝල කඩේ කරන එක්කෙනාද ? :nerd:
  12. Candid-B

    God going to McDonald's Mount Lavinia!

    wheel barrow එකක් තල්ලු කරන් drive through පලයන්. :-)
  13. Candid-B

    අනුරාධගෙන් කරදරයි... ගැනිව ඉල්ලනවා

    කොල්ලො ගැහුවද ? :D
  14. Candid-B

    වැල්ලවත්තේ NoLimit ගිනිගන්නවා

    හිතල ලිව්වෙ. :D හොඳයිද ?
  15. Candid-B

    පොඩි කාලේ ආතල්

    කියපන්
  16. Candid-B

    වැල්ලවත්තේ NoLimit ගිනිගන්නවා

    [This post has been removed by the administrator due to a Police inquiry. (Inquiry Number: 457224BL) The person responsible for posting this comment must report to the nearest police station immediately.] ....Last edit by admin(anonymous) 2024/3/25 9:31AM....
  17. Candid-B

    🌱 එළකිරි ගෙවතු වගාව 🌴🌿🎋🌷

    මල් ගස්ද හිටෙව්වේ 🙄 තණකොළ ටිකක් වවපන්

    No contents