1. Candid-B

    තත්පර 30න් කුකුලෙක්🐔 මෝහනය කරමු..[ No equipments needed ]

    පට්ට බන්. @AnuradhaRa මේකම උබලෑ පූසට ට්‍රයි කරල බලපන්.
  2. Candid-B

    Sri Lankan cow girl

    😞
  3. Candid-B

    ඔයාලට තියෙන phobia මොනවාද?🙂

    samaposha phobia. samaposha kanna bayai guli hira wei kiyala.
  4. Candid-B

    මේ වරෙල්ල පට්ට සීන් එකක් කියන්න - මම නං දැනගත්තෙ අද මේක

    එතකොට කොටහළු ගෙදර කියන්නෙ කොටළුවො ගාල් කරන මඩුවටද ? :unsure:
  5. Candid-B

    ඊයෙ කොටුවක් පැන්නා

    තේ වත්ත පැත්තෙන් ද පැනල ගියේ? 🙄 මම දැක්කා. මම දැක්කා. 🙄
  6. Candid-B

    අපේ බව්ව ආසයි සීනි දාල පිට්ටු කන්න

    පූසෝ පොල්කිරි බොනවා. අපේ ආච්චි ඉස්සර පොල් කුඩු ටික මිරිකලා උන්ට ඒ දිය කිරි දානවා බීපන් කියල. 😆 පොල්කුඩු කියන්නේ පයියෙ ඒවා නෙමෙයි. ඇත්ත පොල්කුඩු.
  7. Candid-B

    Mantis attack

    ඒ වගේම තමයි හාමුදුරුවොත්.
  8. Candid-B

    Mantis attack

    අඩේ මම හිතුවේ ශාක භක්ෂක කියල.
  9. Candid-B

    අපේ පැත්තේ රිලව්

    මේක රිලව්න්ට බෝ වෙන ලෙඩක් වෙන්න බැරිද ? ඒඩ්ස් වගේ.
  10. Candid-B

    Putin wins Russia election in landslide

    රුසියාවෙ නම් නාකි මයිනා ගගා පුක දෙන උන් නැතුව ඇති. මොකද ඒ රටේ අය බුද්ධිමත්.
  11. Candid-B

    මේ අවුරුද්දේ ප_කත් නැත .

    රටේ හැමෝම එකම වෙලාවේ හඳ බලන් හූ කිව්වොත් ඉන්දියාවටත් ඇහෙයි නේද. 🤔
  12. Candid-B

    අළුත් වැල තියෙන එකෙක් එවපංකො

    ඒ මොකද්ද බන් ඔළුවෙ රෙද්දක් ඔතන් කරන්නෙ? ශාන්ති කර්මයක්ද ? :nerd:
  13. Candid-B

    අමුනුස්සයෝ සහ රිලව්

    ඒව කාලද රිලව් මැරිල තියෙන්නෙ ? :nerd: දැවිල්ල වැඩිවෙලා
  14. Candid-B

    කරන එක හොඳයි, ඒත් මුට මෙච්චර සල්ලි කොහෙන්ද?

    4.6million බන්. මුන්ට කෑම වලටම එක දවසකට ඔය ගාණ යනවා ඇති. ලක්ෂ 46යි.
  15. Candid-B

    Glue barrel එකක් ක්ලීන් කරන්නෙ හොඳම විදිය

    ගූ බැරල් එකක් නම් ගඳ ඇතිනේ බන්. 🫢
  16. Candid-B

    ආහ්හ්හ්හ්........

    අනුරාධලෑ නංගි ❤️
  17. Candid-B

    මේක බලන්න.. ලංකාව මේ විදිහට තියන විදිහ ගැන සතුටු වෙන්න...

    අඩෝ මේ කොහෙද? සුපිරිනේ බන්. අපි හිටෙව්වොත් ගෙඩි දෙකයි ගහේ එන්නෙ. 🙄
  18. Candid-B

    කොහෙවත් ගියෙ නැද්ද - රිටිගල

    මීමැසිපාලනේ 😍

    No contents