1. Candid-B

    මේ බන්ස් අර rmv සීන් එක....

    එල. මෙඩිකල් දුන්නද ? මෙඩිකල් යද්දි කලිසම පාත් කරල චූඑකට තට්ටුවක් දාල බලනව නගිනවද කියල
  2. Candid-B

    මේ බන්ස් අර rmv සීන් එක....

    උබ ලර්නර්ස් එකක් හරහද යන්නෙ ? ලර්නස් එකට නම්බර් එක දුන්න නේද ? පස්සෙ ලර්නස් එකෙන් දවසක් දාන් කට්ටියම RMV එක්කන් යනවා. පස්සෙ උබලට Exam එක ලියන්න දෙනවා. ලියල එදාම පාස්ද ෆේල්ද කියනවා. ආයෙ තව දවසක මෙඩිකල් එක ගන්න එන්න කියනවා.
  3. Candid-B

    කක්ක බෙට්ටෙ වර්ණකය දන්නවද?

    ආහ් bile. අර From එකේ සොම්බියගෙ liver එක කපල ගන්නෙ. :D
  4. Candid-B

    මේ බන්ස් අර rmv සීන් එක....

    අර කෙල්ල දෙන්න ඇති. ඒ කෙල්ලගෙ නම්බර් එක ඉල්ලගත්ත නම් අහන්න තිබ්බා
  5. Candid-B

    කක්ක බෙට්ටෙ වර්ණකය දන්නවද?

    potassium ? පිත කියන්නෙ මොනාද බන්. පීත පාදං නමා මහං :nerd: ------ Post added on 1710590775
  6. Candid-B

    තල් අල ගොඩක් කාල ඔලුව මොකක්ද වෙලා වගේ

    අනුරාධ කිව්ව මට ලුණු රහයි කියල.
  7. Candid-B

    වැවුවල සෝලා බලාගාරවලට එරෙහි විරෝධතා..

    වැවේ හදන්නේ ගස් කපන්න ඕන නැති නිසා නැත්තම් සෝලා ගහන්න ගස් කොච්චර කපන්න ඕනෙද. 😔
  8. Candid-B

    මේ පැකේජ් එකේ ස්පීඩ් කොහොමද

    uba laksha 400k deela ge gattada ?
  9. Candid-B

    මෙන්න මේක ඩවුන්ලෝඩ් කාරගන්න

    ඕක සුපිරිද බන්?
  10. Candid-B

    රසියන් කෙල්ලෝ ඇවිල්ලා අපේ කොල්ලොන්ව අල්ලාගෙන.

    එහෙම බෑ. අපිට අවුල් ඕවා දකිද්දී. අපි කොච්චර ආඩම්බරෙන් හිටපු ජාතියක්ද? 😔
  11. Candid-B

    El Salvador kella 🥰

    බලපන් ඒ රටවල පිරිමින්ට මේවා මැජික් නෙමෙයි. ඒකිගෙ පුක දිහා එක කොල්ලෙක් හැරිලා බලන්නේ නෑ. සාමාන්‍ය දේවල්. ඒකට අපේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කිය කිය කැරි තට්ටයෝ පුක දෙනවා. හරියට නිකන් රබර් බෝලයක් වතුර යටට තෙරපන් ඉන්නවා වගේ. රබර් බෝලෙට නිදහසේ පාවෙන්න දෙන්න ඕන. එතකොට රබර්බෝලේටවත් තෙරපන් ඉන්න අතටවත්...
  12. Candid-B

    තල් අල ගොඩක් කාල ඔලුව මොකක්ද වෙලා වගේ

    ඊයා ඕක මහ ගූ රහයිනෙ බන් කොහොමද කන්නෙ ? උබට නම් ගූ කාල පුරුදුයිනේ. :sorry:
  13. Candid-B

    athal yakoooooo 😂

    කඩුව තියෙන නිසා කියන්න ඇත්තේ.
  14. Candid-B

    පහුගිය දවස් දෙකක මම දැකපු හීන. 😂😂😂

    ඔය වගේ creative හීන පේන්නෙ පාන්දරට
  15. Candid-B

    Canada සය පුද්ගල ඝාතකයා කෙඳිරි ගායි

    පව් බන්. ඌට අනිවා මොකක් හරි trauma එකක් තියෙනවා. නැත්තන් මාස දෙකක පොඩි එකෙක් මරන්නෙ නෑ මොන තිරිසනෙක් වුණත්.

    No contents