මේ බන්ස් අර rmv සීන් එක....

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    'මෙඩිකල් එක අරන් rmv එකට ගිහින් exam date එක අරන් exam එක ලියලා pass වෙනවා'

    මෙතනට වෙනකන් අපි කොහෙදි හරි rmv එකට අපේ phone number එක දෙනවද? මට හරියට මතක නෑ.මට මතක නිකන් phone number එක උන්ට දුන්නේ නෑ වගේ.ඒගොල්ලොන්ගේ system එකේ කොහෙ හරි අපේ phone number එක තියනවද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,845
    113
    Mother Earth
    අර කෙල්ල දෙන්න ඇති. ඒ කෙල්ලගෙ නම්බර් එක ඉල්ලගත්ත නම් අහන්න තිබ්බා
     
    • Sad
    Reactions: J Starlin

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,845
    113
    Mother Earth
    Number eka illana tanak tiyanawada bn mata mathaka nane.
    උබ ලර්නර්ස් එකක් හරහද යන්නෙ ? ලර්නස් එකට නම්බර් එක දුන්න නේද ? පස්සෙ ලර්නස් එකෙන් දවසක් දාන් කට්ටියම RMV එක්කන් යනවා. පස්සෙ උබලට Exam එක ලියන්න දෙනවා. ලියල එදාම පාස්ද ෆේල්ද කියනවා. ආයෙ තව දවසක මෙඩිකල් එක ගන්න එන්න කියනවා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබ ලර්නර්ස් එකක් හරහද යන්නෙ ? ලර්නස් එකට නම්බර් එක දුන්න නේද ? පස්සෙ ලර්නස් එකෙන් දවසක් දාන් කට්ටියම RMV එක්කන් යනවා. පස්සෙ උබලට Exam එක ලියන්න දෙනවා. ලියල එදාම පාස්ද ෆේල්ද කියනවා. ආයෙ තව දවසක මෙඩිකල් එක ගන්න එන්න කියනවා.
    Mn exam liwwa bn. Pass. Dan mathak une lerners eke akka magen phone number eka illagana liwwa rmv application ekaka. Dan mathak une.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,845
    113
    Mother Earth
    Mn exam liwwa bn. Pass. Dan mathak une lerners eke akka magen phone number eka illagana liwwa rmv application ekaka. Dan mathak une.
    එල. මෙඩිකල් දුන්නද ? මෙඩිකල් යද්දි කලිසම පාත් කරල චූඑකට තට්ටුවක් දාල බලනව නගිනවද කියල
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එල. මෙඩිකල් දුන්නද ? මෙඩිකල් යද්දි කලිසම පාත් කරල චූඑකට තට්ටුවක් දාල බලනව නගිනවද කියල
    Ow bn trial pennanna witarai tiyenne.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,845
    113
    Mother Earth
    Ow bn trial pennanna witarai tiyenne.
    උබ සැහැල්ලු වාහන නේද දැම්මෙ ? කොල්ලකේ වගේ Manual gear තියෙන වාහන තෝර ගනින් trial පෙන්නන්න. මම පැද්දෙ nissan vanette එකක්. examiner ඉස්සරහ බය වෙන්න එපා. හොඳ confidence එකකින් පැදපන්. බයික් එකේ 8 ගහන්න දෙනවා. easy බන් ලොකු දෙයක් නෑ. ත්‍රිවිල් එකත් පදින්න දෙනවා. කවද්ද trial ?
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබ සැහැල්ලු වාහන නේද දැම්මෙ ? කොල්ලකේ වගේ Manual gear තියෙන වාහන තෝර ගනින් trial පෙන්නන්න. මම පැද්දෙ nissan vanette එකක්. examiner ඉස්සරහ බය වෙන්න එපා. හොඳ confidence එකකින් පැදපන්. බයික් එකේ 8 ගහන්න දෙනවා. easy බන් ලොකු දෙයක් නෑ. ත්‍රිවිල් එකත් පදින්න දෙනවා. කවද්ද trial ?
    June 20 bn. Purudu wenna ona learners eken.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,845
    113
    Mother Earth
    June 20 bn. Purudu wenna ona learners eken.
    මම නම් පුරුදු වුණෙත් නෑ බන්. මම පුළුවන් කියල දැම්මෙ. එතකොට ගාන අඩුයි. මම පුරුදු වුණෙත් නෑ. හෙන ගැහුව වගේ කෙළින්ම trial ගිහින් ගොඩ දා ගත්තෙ. එච්චර දෙයක් නෑ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මම නම් පුරුදු වුණෙත් නෑ බන්. මම පුළුවන් කියල දැම්මෙ. එතකොට ගාන අඩුයි. මම පුරුදු වුණෙත් නෑ. හෙන ගැහුව වගේ කෙළින්ම trial ගිහින් ගොඩ දා ගත්තෙ. එච්චර දෙයක් නෑ.
    Dan gewala iwarai bn.anika mata manual ba threewheel ba.