1. Dinushasankalpa

    light nathi highway ekak ?

    :shocked::shocked:
  2. Dinushasankalpa

    Highway එක විවෘත කළ දවසෙම..

    :rofl::rofl::rofl: ehema wena ekak ne ....:rolleyes::rolleyes::rofl:
  3. Dinushasankalpa

    tho nam yako... :lol:

    tho nam yako... :lol:
  4. Dinushasankalpa

    ne.... ai yako hina yanne thota ledakda ?

    ne.... ai yako hina yanne thota ledakda ?
  5. Dinushasankalpa

    eh mokada ?

    eh mokada ?
  6. Dinushasankalpa

    mokada yako ?

    mokada yako ?
  7. Dinushasankalpa

    light nathi highway ekak ?

    හුවමාරු ස්ථාන වලයි තව තැන් කීපයකයි විතරයි ලයිට් දාලා තිබ්බෙ
  8. Dinushasankalpa

    Highway එක විවෘත කළ දවසෙම..

    mama kiyanne ayeth paalam paaruwa hadanna one :rofl:
  9. Dinushasankalpa

    Highway එක විවෘත කළ දවසෙම..

    අනිවා... සීට් බෙල්ට් කියන්නෙ පොලිසියට බයේ දාන්න ඕන දෙයක් නෙවෙයි... අපේ ආරක්ශාවට පළදින්න ඕන දෙයක්... හරියට මෝටර් සයිකලේකට හෙල්මට් එක වගේ.. :)
  10. Dinushasankalpa

    Highway එක විවෘත කළ දවසෙම..

    :shocked::shocked: පාරෙ තියෙන සිලි බෑග් එකක් ඇති ඇක්සිඩන්ට් ගොඩාක් වෙන්න... හැබැයි දැනට නම් හයි වේ එක සුපිරි තත්වෙං තියෙනවා... (තාම දවසක් වත් ගියෙ නෑ නෙ ) පිටරට වගේ... :D
  11. Dinushasankalpa

    Highway එක විවෘත කළ දවසෙම..

    ඔව්.. ඒවා ඇතුල්වෙන තැනින් බැලුවා :)
  12. Dinushasankalpa

    Highway එක විවෘත කළ දවසෙම..

    එහා පැත්තෙ එකා මොකුත් කලාට අව්ලක් නෑ නෙ.. :)
  13. Dinushasankalpa

    Highway එක විවෘත කළ දවසෙම..

    පොලිසියටත් පට්ට කාර් ටිකක් ගෙනත් ඇති... :yes::cool: හයිවේ එක නම් පට්ටම පට්ට....
  14. Dinushasankalpa

    Highway එක විවෘත කළ දවසෙම..

    bike walata ai danne nehe dunne nette wenama lane ekak ? :rolleyes:
  15. Dinushasankalpa

    Need for Speed: The Run (2011)ආවෝ

    sl run :P ;) http://www.elakiri.com/forum/showthread.php?t=1258470

    No contents