මන් මැදුරේ.....
උයන් කොනේ...
තුරු සේවනේ...
පියුම් විලේ....
ඔබ මේ වාගේ හමුවන්න දෑසේ වෙලී.....
සැමදාම නෑ වාසනා.....
හද පූජාසනේ බැති පූජා නැතේ....
සිතුවිල්ල ලතැවිල්ල වේ....
ඔබ රන් පාට මල් දෝත සුවදින් පිදූ....
අසමාන පෙම් ගී ඇසේ..... :love:
පෙර හදුනා තියා....
මා මනසේ වෙලී......
කදුලැල්ල හසරැල්ල...