මචංලා... අලුත් LED Monitor ඒකක් ගත්තා. samsung syncmastr SA100
Brightness , contrast අඩු වැඩි කරන බට්න් නැහැ. user manual එකේ තියෙනවා මැජික් ටියුන් කියලා සොෆ්ට්වෙයා එකක් ඩව්න්ලෝඩ් කරලා දාන්න කියලා. මම ඒක ඩව්න්ලෝඩ් කලා. ඒත් ඒක වැඩ කරන්නේ නැ. :sorry:
ඊට වඩා හොද වෙන සොෆ්ට්වෙයා එකක් හොයලා දෙන්න...