LED Monitor help

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා... අලුත් LED Monitor ඒකක් ගත්තා. samsung syncmastr SA100
    Brightness , contrast අඩු වැඩි කරන බට්න් නැහැ. user manual එකේ තියෙනවා මැජික් ටියුන් කියලා සොෆ්ට්වෙයා එකක් ඩව්න්ලෝඩ් කරලා දාන්න කියලා. මම ඒක ඩව්න්ලෝඩ් කලා. ඒත් ඒක වැඩ කරන්නේ නැ. :sorry:

    ඊට වඩා හොද වෙන සොෆ්ට්වෙයා එකක් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මචං.. :sorry::sorry: