1. Candid-B

    Elakiriyata ඇවිත් 17 years

    සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා.. ආදරයට දාහත් වසරක් ගෙවුනා.. ආදරයට දාහත් වසරක් ගෙවුනා..
  2. Candid-B

    ඉන්දියන් සාගරයෙන් ෆයිබර් කේබල් එකක් කැඩී යාමෙන් ලංකාවට අන්තර්ජාලය නැති වෙයි.

    https://www.submarinecablemap.com/ මේ සයිට් එකේ තියෙනවා submarine cable map එක. පට්ට complicated බන්. ඔය Bharat Lanka cable system එකෙන් තමයි peoTV එන්නෙ.
  3. Candid-B

    අප්පට හි#$& බිස්නස් අයිඩියා

    @asliyanage වෙන්න ඇති.
  4. Candid-B

    ඊයේ රෑ සිරිලන්කන් අහසේ මොකක් හරි උනාද?

    බුදුහාමුදුරුවො තව්තිසාවට ප්‍රයිවට් ජෙට් එකෙන් යන ගමන්. :-)
  5. Candid-B

    ඊයේ රෑ සිරිලන්කන් අහසේ මොකක් හරි උනාද?

    මම මේ ළඟදි දැක්කා රෑ 7.30ට වගේ රතු පාට එළියක් අහසෙ blink වෙවී වේගෙන් යනවා. blink වෙන නිසාද දන්නෑ මට ඒක පෙනුනෙ නිකන් teleport වෙවී යනව වගේ. දැක්ක විදිහට ඒක සරල රේඛීයවත් නෙමෙයි ගියේ. නිකන් oval එකක් වගේ. මම ඒත් බැලුවා satellite එකක් නම් සරල රේඛීයව යන්න එපැයි. කිසිම සද්දෙකුත් නෑ. අනේ මන්ද. :nerd:
  6. Candid-B

    Sri Lankan Police Radio Frequency???

    මේක මට ඇහෙන්නේ නිකන් බ්ලු මැන්ඩල් වලින් ෂැගී අමතන්න වගේ. වෙල්මා දැෆනි ෆ්‍රෙඩි scooby doo රහස් පරීක්ෂකල වගේ.😍
  7. Candid-B

    හරක් කටාලාගේ , කාන්චනලාගේ තවත් ගේමක්

    (නෑ නෑ මගේ පින්තූරයක් නෙමෙයි.)
  8. Candid-B

    මැත්ස් ඉගෙන ගන්න කැමති උන් බලන්නම ඕන වීඩියෝ එකක්

    පාඩමට අවධානය දෙන්න අමාරුයි. ඒකනේ මිස්ලා ඇඟ වැහෙන්න සාරි අඳන්නෙ. හරි නම් මිස්ලට බුර්කාවක් අන්දන්න ඕන උගන්නන්න ඉස්සෙල්ලා.
  9. Candid-B

    meka balapalla, muge vena eva nadda

    මට නම් උගෙ මූණෙන් පොන්න පාටක් නෙමෙයි මැර පාටක් පේන්නෙ. නිකන් Vice City ගේම් එකේ tommy වගේ.
  10. Candid-B

    meka balapalla, muge vena eva nadda

    ubata asa hithunada ?
  11. Candid-B

    වෙරි වෙලා ඉද්දි නටපු නාඩගම් වෙරි හිදුනම

    Boot එකට කියන සිංහල වචනෙ මොකද්ද බන් ? විරහව ද? ආදර විරහව. නිකන් ගැළපෙන්නෑ වගේ නේ.
  12. Candid-B

    meka balapalla, muge vena eva nadda

    AI එකක්ද කොහෙද බන්.
  13. Candid-B

    රනිල් හිරේ යන්න ඕනේ කියද්දීම අකුණක් ගසා ටිල්වින්ගේ මයික් එක ඕෆ් වෙයි

    ළඟ අකුණු සන්නායකයක් තියෙන්න ඇත්තෙ හොඳ වෙලාවට. මූයි ලපකොටයි යන යන තැන අකුණු සන්නායකයක් ඔළුවෙ හයි කරන් ගියා නම් හරි. කවුරු හරි ලපකොටාගෙ ඔළුවෙ අකුණු සන්නායකයක් හයි කරපු පොටෝ එකක් එඩිට් කරල දාන්න පීස්.
  14. Candid-B

    මේක දැක්කම මතක් වුනේ... 🩷🌷✊

    තාත්තයි පුතයි Gay කියලද කියන්නෙ ?:nerd:
  15. Candid-B

    මොකාද මේ. මුගෙ ලස්සන

    ඉස්සර මට මතකයි මල්සරා කියල සර්පයෙක් හිටියා.
  16. Candid-B

    පොඩි කෙල්ලො මගේ දිහා බලනවා..

    පන්සලේ ලොකු සාදු gym යනවා. සිවුර ගහල powerlifting දානවා බන්. පිස්සු කොර. මිනිස්සු දානෙට දෙන්නෙ whey ප්‍රෝටීන්. 😍

    No contents