ඒ කථාව ඇත්ත සහෝදරයා... මමත් ඒ අදහසේදි ඔයාගෙ පැත්ත ගන්නවා..
ඒත් ප්රායෝගිකව බලන්න....
(උදාහරණයකට මේ අවට තියෙන පෝස්ට් ටික බලන්න.. ) ගොඩාක් අය කැමති සල්ලිත් එක්ක මනාලියක් ලැබෙනවාට... අපිට ඒ අයට දොස් කියන්නත් බෑ.. මේ ලෝකේ ගොඩක් දේවල් රදා පවතින්නෙ සල්ලි මත නිසා... හැබැයිස්ථිර බැදීමක් තියෙන පව්ලකට...