කසාදේ

වඩාත් සාර්ථක වන්

  • යාලු වෙලා බැන්දම

    Votes: 51 79.7%
  • විවාහ යෝජනාවකින් බැන්දම

    Votes: 13 20.3%

  • Total voters
    64
  • Poll closed .

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකට උත්තර දෙන්න වෙන්නේ..
    කසාද බැදපු එවුන්ම තමයි..
    කොහොම වුනත්.. මම නම් කියන්නේ ආදර සම්බන්ධයක් නැතිව..
    විවාහ යෝජනාවක් මගින් ලැබෙන කෙල්ලව බදින්න වෙනවා නම්..
    ඒ කෙල්ලගේ පෙනුමට විතරක් වහල් වේලා බදින්න උත්සහ කරන්න එපා..
    ඒ කෙල්ලගේ හිත දැන ගන්න නම්.. ටික කාලයක් ගන්න..
    ඒ කාලය තුලදි ඒ කෙල්ලගේ කතා බහින් වගේම..
    ඒ කෙල්ලගේ හැම ඉතිහාසයම දැන ගන්න පුලුවන් වෙයි..
    කොහොම වුනත්.. කෙල්ලොන්ගේ ඉතිහාසය දැන ගන්න නම්..
    අපි හොද යාලුවෝ වෙන්න ඕනේ.. නැත්නම් ඉතින් සොරිම තමයි...
    ඒ හින්දා ආදරය කරලා කසාද බැන්දාත් යෝජනාවකින් බැන්දාත් සන්තොසෙන් ඉන්න පුලුවන්.. මම කියපු විදියට කලා නම්..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මිලියන 500ක් 600ක් කෑශ් වලින් දෑවැද්දැක් ලෙබෙනවනං බදින විදිහ ප්‍රශ්නයක් නෑ :P

    එතකොට ඔයා බඳින්නෙ සල්ලිද,එවා කැතයි දැවැද්දක් ගැන නම් හිතන්න එපා යාළුවා,හොඳ යහපත් උගත් ගැහැනියක් ලැබිමම ලොකු දැවැද්දක්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔය 2ම කියන්න බෑ යාලු වෙලා බැදල පස්සෙ කෙලගන්න ඕනෙ තරන් ඉන්නව
    සහ ප්‍රපෝසල් එකකින් බැදල ඉතාම ආදරෙන් ඉන්න අයත් ඉන්නව
    මට මේ දෙකෙන් එකකටවත් වෝට් කරන්න බෑ ඒක නිසා :D

    ඔව්, අනිවා...
    ඒකට හොදම උදාහරණය ඇවිත්.. අපේ
    ඇනෙක්ස් එකේ ඉන්න අක්කා.. ඒ අක්කා බැදලා ඉන්නේ..
    යෝජනාවකින්..
    ඒත් හැමදාම ගෝරී..
    ඒ කොල්ලා අහිංසකයෙක්..
    ඒත් අර ගෑණි මේ යකාව තියාගෙන උදේ ඉදලා නිදා ගන්න කම් කියව කියව ඉන්නවා..
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේකට උත්තර දෙන්න වෙන්නේ..
    කසාද බැදපු එවුන්ම තමයි..
    කොහොම වුනත්.. මම නම් කියන්නේ ආදර සම්බන්ධයක් නැතිව..
    විවාහ යෝජනාවක් මගින් ලැබෙන කෙල්ලව බදින්න වෙනවා නම්..
    ඒ කෙල්ලගේ පෙනුමට විතරක් වහල් වේලා බදින්න උත්සහ කරන්න එපා..
    ඒ කෙල්ලගේ හිත දැන ගන්න නම්.. ටික කාලයක් ගන්න..
    ඒ කාලය තුලදි ඒ කෙල්ලගේ කතා බහින් වගේම..
    ඒ කෙල්ලගේ හැම ඉතිහාසයම දැන ගන්න පුලුවන් වෙයි..
    කොහොම වුනත්.. කෙල්ලොන්ගේ ඉතිහාසය දැන ගන්න නම්..
    අපි හොද යාලුවෝ වෙන්න ඕනේ.. නැත්නම් ඉතින් සොරිම තමයි...
    ඒ හින්දා ආදරය කරලා කසාද බැන්දාත් යෝජනාවකින් බැන්දාත් සන්තොසෙන් ඉන්න පුලුවන්.. මම කියපු විදියට කලා නම්..

    ඒනල්, ඕරල් සහ අනිත් දෙතුන් තැනම වර්ජින්නං, වසන්න පුලුවන් වැස්සියෙක්නං පෝට්ෆෝලියෝ එක ගොඩක් බරනං ආයි දෙපාරක් හිතන්නෙ නෑ මම :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කථාව ඇත්ත...
    11.gif

    ඒත් තවමත් ගොඩාක් අය යෝජනා වලින් විවාහ වෙනකොට මුල් තැන දෙන්නෙ දෑවැද්දට නේද ? :rolleyes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    එතකොට ඔයා බඳින්නෙ සල්ලිද,එවා කැතයි දැවැද්දක් ගැන නම් හිතන්න එපා යාළුවා,හොඳ යහපත් උගත් ගැහැනියක් ලැබිමම ලොකු දැවැද්දක්
    ඉඩම් හදල් යාන වාහන එපා :rofl:

    ගෝල්ඩ් (බ්‍රික්ස් හරි කොයින්ස් හරි)
    කෑශ්
    ශෙයාස්
    T Bonds
    FD's

    විතරයි මම බලන්නෙ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ අම්මයි තාත්තයි යාලු වෙලා බැඳලා සතුටින් ඉන්නවා
    මගේ gf ගේ අම්මයි තාත්තයි යෝජනාවක් මාර්ගයෙං බැඳලා සතුටින් ඉන්නවා.
    මොකක් තෝරන්නද මම :(
    ඔයා කොහොමද කරන්න හිතන් ඉන්නෙ ? ආ... යාළු වෙලා නෙහ්.. ? ;)
    එහෙනං ඒකට වෝට් එකක් දාන්න.. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉඩම් හදල් යාන වාහන එපා :rofl:

    ගෝල්ඩ් (බ්‍රික්ස් හරි කොයින්ස් හරි)
    කෑශ්
    ශෙයාස්
    T Bonds
    FD's

    විතරයි මම බලන්නෙ :rofl:

    තොට හොදයි කොටස් වෙළදපොලක් බන්දලා දුන්නනං.. :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය 2ම කියන්න බෑ යාලු වෙලා බැදල පස්සෙ කෙලගන්න ඕනෙ තරන් ඉන්නව
    සහ ප්‍රපෝසල් එකකින් බැදල ඉතාම ආදරෙන් ඉන්න අයත් ඉන්නව
    මට මේ දෙකෙන් එකකටවත් වෝට් කරන්න බෑ ඒක නිසා :D

    දැං උඹට ප්‍රපෝස් කරලද තියෙන්නෙ... ?
    නැත්තං උඹ යාලු වෙලාද ඉන්නෙ ?
    අන්න එහෙම හිතලා වෝට් කරන්න.. :)
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඉඩම් හදල් යාන වාහන එපා :rofl:

    ගෝල්ඩ් (බ්‍රික්ස් හරි කොයින්ස් හරි)
    කෑශ්
    ශෙයාස්
    T Bonds
    FD's

    විතරයි මම බලන්නෙ :rofl:
    sirawata salli nattam magula athara maga:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔව්, අනිවා...
    ඒකට හොදම උදාහරණය ඇවිත්.. අපේ
    ඇනෙක්ස් එකේ ඉන්න අක්කා.. ඒ අක්කා බැදලා ඉන්නේ..
    යෝජනාවකින්..
    ඒත් හැමදාම ගෝරී..
    ඒ කොල්ලා අහිංසකයෙක්..
    ඒත් අර ගෑණි මේ යකාව තියාගෙන උදේ ඉදලා නිදා ගන්න කම් කියව කියව ඉන්නවා..

    8.gif
    ලෝකෙ මෙහෙම පිරිමිත් ඉන්නවානෙ අම්මපා.. :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කථාව ඇත්ත...
    11.gif

    ඒත් තවමත් ගොඩාක් අය යෝජනා වලින් විවාහ වෙනකොට මුල් තැන දෙන්නෙ දෑවැද්දට නේද ? :rolleyes:

    දැවැදි ගැන හිතන්න එපා සහෝදරයා..
    දැවැදි ගැන හිතලා බලනවා නම්.. මේ රටේ.. අසරණ දුප්පත් පවුල් වල..
    කෙල්ලෝ කොල්ලෝ බදින්නේ නැද්ද..
    අනික.. අපි කසාදයක් බදිනවා කියන්නේ..
    ව්‍යාපාරයක් ආරම්භ කරනවා වගේ හැගිමකින් නෙවෙයි කරන්න ඕනේ..
    ඒ හින්දා ඒ ගැන අමතක කරලා කසාද බදින එකෙන්..
    අපිට කවදාවත් සතුටක් මිසක් දුකක් ලැබෙන්න විදියක් නෑ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒනල්, ඕරල් සහ අනිත් දෙතුන් තැනම වර්ජින්නං, වසන්න පුලුවන් වැස්සියෙක්නං පෝට්ෆෝලියෝ එක ගොඩක් බරනං ආයි දෙපාරක් හිතන්නෙ නෑ මම :lol:
    :baffled::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දැං උඹට ප්‍රපෝස් කරලද තියෙන්නෙ... ?
    නැත්තං උඹ යාලු වෙලාද ඉන්නෙ ?
    අන්න එහෙම හිතලා වෝට් කරන්න.. :)
    හ්ම්ම්ම්
    උඹ අහල තියෙන්නෙ වඩාත් සාර්ථක කියලනෙ
    ඒකට නම් උත්තරයක් නෑ
    "ඔබ වඩාත් කැමති" කියල ඇහුව නම් උත්තරේ 1
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    sirawata salli nattam magula athara maga:lol:
    :lol: එකෙන්ම
    තොට හොදයි කොටස් වෙළදපොලක් බන්දලා දුන්නනං.. :lol:
    එදා ශෙයාමාකට් එක්සිබිශන් එකේ ඒකෙ කෙල්ලො දෙතුන් දෙනෙකුටම ලයින් දැම්ම :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    8.gif
    ලෝකෙ මෙහෙම පිරිමිත් ඉන්නවානෙ අම්මපා.. :rofl:

    ඔව්,.. මොනවා කරන්න ද..
    කරුමේ තමයි කියලා ඒ අය මේ ජිවිතය ගත කරනවා වෙන්න ඇති..
    අනික පොඩි 4 වසරේ යන ළමයෙක් ඉන්න හින්දා..
    හදිසී තිරණ ගන්න එක හරි නෑ නේ..
    මේ හැම දෙයක් ම වෙන්නේ..
    කසාද බැදපු අලුතම කෙල්ලව කර උඩ තියා ගත්තා නම් තමයි.
    සමහරුන්ට කසාද බැන්දාම තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා කියලාත් අමතක වෙනවා නේ..
     
    • Like
    Reactions: Thief

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    දැවැදි ගැන හිතන්න එපා සහෝදරයා..
    දැවැදි ගැන හිතලා බලනවා නම්.. මේ රටේ.. අසරණ දුප්පත් පවුල් වල..
    කෙල්ලෝ කොල්ලෝ බදින්නේ නැද්ද..
    අනික.. අපි කසාදයක් බදිනවා කියන්නේ..
    ව්‍යාපාරයක් ආරම්භ කරනවා වගේ හැගිමකින් නෙවෙයි කරන්න ඕනේ..
    ඒ හින්දා ඒ ගැන අමතක කරලා කසාද බදින එකෙන්..
    අපිට කවදාවත් සතුටක් මිසක් දුකක් ලැබෙන්න විදියක් නෑ..

    11.gif
    11.gif
    ඒ කථාව ඇත්ත සහෝදරයා... මමත් ඒ අදහසේදි ඔයාගෙ පැත්ත ගන්නවා..
    ඒත් ප්‍රායෝගිකව බලන්න....
    (උදාහරණයකට මේ අවට තියෙන පෝස්ට් ටික බලන්න.. ) ගොඩාක් අය කැමති සල්ලිත් එක්ක මනාලියක් ලැබෙනවාට... අපිට ඒ අයට දොස් කියන්නත් බෑ.. මේ ලෝකේ ගොඩක් දේවල් රදා පවතින්නෙ සල්ලි මත නිසා... හැබැයිස්ථිර බැදීමක් තියෙන පව්ලකට සල්ලි වැදගත් නෑ කියන එක ඇත්ත :)