1. Dinushasankalpa

    සුරතලෙක් ඕනෙ

    ලගදිම ගන්ඩ ඉන්නෙ.. . මේකෙ ඉන්න අලි දැක්කම අලි ගන්ඩ එපා වෙනවා බං... මේකෙ ඉන්නෙ අලි නෙවෙයි වලස්සු :rofl:
  2. Dinushasankalpa

    සුරතලෙක් ඕනෙ

    හා ... කියනවනං ඉතිං... හැබැයි මට බෝතලයක් අරං දියං.. :rofl::rolleyes:
  3. Dinushasankalpa

    EK Married Club

    හුටා.. :baffled:
  4. Dinushasankalpa

    EK Married Club

    ඔය මං කිව්වෙ.. :angry:
  5. Dinushasankalpa

    EK Married Club

    උඹ බබා.. :angry:
  6. Dinushasankalpa

    පැණි කූලා.....

    ඇයි යකෝ.. මේ ලගදි එකෙක් ( නම කියන්ඩ බෑ) මට කියනවා අනුන්ගෙ ත්රෙඩ් හොරකං කරන්ඩ එපා කියලා...:shocked::sorry:
  7. Dinushasankalpa

    EK Married Club

    වගකීම එහෙම කොහොමද ? දින 30ක් ඇතුලත මුදල් ආපසු ලබාගන්ඩ දෙනවද ? :rolleyes:
  8. Dinushasankalpa

    EK Married Club

    වරක් භාවිතා කර නැවත රිටර්න් කරන්ඩ බැරිද ඕක ? :confused:
  9. Dinushasankalpa

    සුරතලෙක් ඕනෙ

    හිවලා.. ඔටුවා.. කුපාඩි වලහා.. :angry:
  10. Dinushasankalpa

    සුරතලෙක් ඕනෙ

    පස්‍සෙ බලාගමු කෑරලා :growl:
  11. Dinushasankalpa

    EK Married Club

    ආ... තෝ ලගදි බදිනවා නෙහ්... :lol:
  12. Dinushasankalpa

    සුරතලෙක් ඕනෙ

    :no::no::frown:
  13. Dinushasankalpa

    සුරතලෙක් ඕනෙ

    උඹ අහුවෙයං වලහා.. :frown:
  14. Dinushasankalpa

    සුරතලෙක් ඕනෙ

    තව එකක් ලියන්ඩ කාලෙ හරි... :yes::rolleyes:
  15. Dinushasankalpa

    EK Married Club

    :dull: මම කල්පනා කලේ තනිකඩව ඉන්නවට වඩා බැන්දම හොද ඇති කියලා :(
  16. Dinushasankalpa

    පැණි කූලා.....

    ගිහින් බලන්න පූසා ගැන

    No contents