1. Candid-B

    ⭕ මෙන්න තවත් #හබරලෙක් ?

    Don GasCan සර්පයා දුටුවාද? 🤔
  2. Candid-B

    මම සියදිවි නසා ගන්නවා!!

    අනිච්චාවත සංඛාරා පණ්ඩිතානන්ද සේවණා..
  3. Candid-B

    Ruthless Blade - [Capsule Project S02] චීනගේ ඇනිමේසන්

    Vertex animation scene එකේම ඉන්න කෙනෙක් වගේ නේ ?
  4. Candid-B

    Baba adanava

    පස්සට එකක් ගහපන් බලන්න අඬන්න එපා කියල. :love2: හරියන්නෙ නෑ. බාලගිරියට ඉංග්‍රිසි බෑ බන්. :no: ------ Post added on 1708832427
  5. Candid-B

    බොනව නම් මේ ගානටවත් බොන්න ඕනෙ 😂

    එහෙම හිතන උන්ට කන පැලෙන්න දෙන්න ඕන බීල ඉන්නකොටම. 👍
  6. Candid-B

    බොනව නම් මේ ගානටවත් බොන්න ඕනෙ 😂

    නෑ බන් බැරල් එකක් බිව්වත් සිහිය තියෙන්න ඕන. පුළුවන් වෙන්න ඕන සිහියෙන් ඉන්න.
  7. Candid-B

    බොනව නම් මේ ගානටවත් බොන්න ඕනෙ 😂

    ඊයා බන් ඇයි දන්නේ නෑ බිව්වම සමහරුන්ට ඩීසන්ට් පිට ඉන්න බැරි. 🙄
  8. Candid-B

    සැප ගත්ත මල්ලි බබා පැන දුවයි.අක්කි බබා ගුටි කයි..

    අර සොලෝ රයිඩර් පොන්ස් නිසා හරියට කියන දේ වත් අහගන්න බෑ.
  9. Candid-B

    12th Fail

    උබනේ. 🙄
  10. Candid-B

    ⭕ මෙන්න තවත් #හබරලෙක් ?

    ඒකට කියන්නේ මෝඩ කම. සර්පයි දැක්කම බය වෙන්නේ ගෑනු නෙ බන්.
  11. Candid-B

    බලන්න ෆිල්ම් එකක්

    මේක පට්ට thriller. අන්තිමට මොකද්ද වුණේ කියල හිතගන්න බෑ. පට්ට කුතුහලයෙන් බැලුවේ
  12. Candid-B

    ⭕ මෙන්න තවත් #හබරලෙක් ?

    පව් බන්. 😔
  13. Candid-B

    මහණෙනි, සිත හදවත ඇසුරු කොට පවති ;)

    අපි හිතමු ඒ impulse එක හරියට LED බල්බ් එකක් වගේ කියල. ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන්න බැටරියක් ඕනෙ. අපි කන කෑම වලින් බැටරිය ආරෝපණය වෙනවා. වයසට යනවා කියන්නේ ඒ බැටරියේ ආරෝපණය ටික ටික බහිනවා. බැටරිය මාරු කරන්න පුළුවන් නම් immortal.
  14. Candid-B

    මහණෙනි, සිත හදවත ඇසුරු කොට පවති ;)

    Sinus node එකෙන් electrical impulse එකක් දෙනවනේ AV node එකට. ඒකෙ සිග්නල් එකට තමයි heart එක contract වෙන්නේ සහ blood pump කරන්නේ. එතකොට ඒ impulse ඒකෙ rhythem එක control වෙන්නේ මොලෙන් ද? එතකොට ඒක මොලෙන් control වෙන එක නැවැත්තුවම මොකෝ වෙන්නේ?
  15. Candid-B

    මහණෙනි, සිත හදවත ඇසුරු කොට පවති ;)

    අඩේ ඒ කොහොමද බන්. මේක බොරුවක් වෙන්න බැරිද?
  16. Candid-B

    leyo akka

    🙄 දැන් මේවා මේකේ දාන්නේ මොකටද?
  17. Candid-B

    NEWS බෑන්ඩ් එකටත් හරී.! මෙන්න අළුත්ම කෙල්ල!

    😆"NEWS" is formed from the first letters of the directions >> North, East, West, South,
  18. Candid-B

    NEWS බෑන්ඩ් එකටත් හරී.! මෙන්න අළුත්ම කෙල්ල!

    උබල දන්නවද NEWS කියන වචනෙ හැදිල තියෙන්නෙ කොහොමද කියල.
  19. Candid-B

    Rap එකක් හැදුවා..

    මට ලිරික්ස් ටිකක් ලියල දීපන් රැප් එකක් හදන්න.
  20. Candid-B

    Rap එකක් හැදුවා..

    ඒ මොකෝ ? 👺

    No contents