Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Today at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
උස්සලා පොලවේ ගැහුවා වගේ මේ වැටෙන එකා අදුරනවද කියලා බලහං..
අම්මොහ් ඔලුව වැදුනා නම් අපේ නාමල් මහත්තයාගේ රට භාර ගන්න ඉන්න මෙතුමා පරිස්සම් වෙන්න ඕන. දෙයියෝ බැලුව. 😍
Candid-B
Post #17
Feb 17, 2024
Forum:
ElaKiri Help
නගර සභාව රැකියා කප්පාදු කරන්න ගහන බෝඩ්වලට රැවටෙන්න එපා. ඉගෙන ගත්ත එකෙක් නම් පාරෙම කුණු දාපියව්!
ජරා කතා. ඉගෙනගත්තු නොගත්තු කියල රස්සාවල් බෙදන්න තරම් ප්‍රථමිකයි. 👎👎
Candid-B
Post #17
Feb 17, 2024
Forum:
ElaKiri Talk!
මිහිඳු මහරතන් වහන්සේ වැඩම කළේ ඉන්දියාවේ සිට නොවේ.
පිස්සු නෙමෙයි බන් පිස්සුවෙන් මිනිස්සු මුදවාගන්න හදන්නේ. කියන ඒවා තාර්කිකයි. 👍
Candid-B
Post #4
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
බුද්ධාගම ප්‍රශ්නයක්
අහෝසි කම්ම නෙක්කම්ම ධාතුව පටිච්චසාමුපාද වෙලා විනඥානය සංකාර වෙනවා.
Candid-B
Post #44
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
රේල් බස්
colombo වල ඉස්සර ට්රෑම් කාර් තිබිල තියෙනවා.
Candid-B
Post #43
Feb 16, 2024
Forum:
History
කලු,කැත,කොට අනාත තොපිට මේ වගේ එකක් සෙට් වෙයිද ??
@IndrajithGamage cuckold දාන්න කැමතියිලු මේ කපල් එක. මොකද කියන්නෙ ?
Candid-B
Post #10
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
මේකෙන් බේරුන උන් ඉන්නවනම් උන් තමයි වාසනාවන්තයෝ "ප්‍රීති කසානා " :)
:yes: cream එකට උපහාරයක් පිණිස.
Candid-B
Post #34
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
කාටූන් බලන්න දීපන් යකෝ...😅
හොඳ breed එකක බල්ලෙක්ට සාමාන්‍යයෙන් වයස අවුරුදු 3ක විතර පොඩි ළමයෙක්ට තියෙන මොළේ තියෙනවා. :love2:
Candid-B
Post #11
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
Halo baluwada ?
ඉස්සර අපි කවුරුහරි හලෝ කිව්වම හලෝ මෙලෝ මාස්මිලෝ කියනවා.:D
Candid-B
Post #15
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
මේකෙන් බේරුන උන් ඉන්නවනම් උන් තමයි වාසනාවන්තයෝ "ප්‍රීති කසානා " :)
😄😄 ලන්කට් නිතරම මාරු කරන්න ඕනෙ. මම ඒ කාලේ ලන්කට් ගන්න සල්ලි නැති නිසා එකම ලන්කට් එක දෙපැත්ත මාරු කර කර ඇන්දේ. දැන්නම් දවස් හතට ලන්කට් 7ක් තියෙනවා. 😍
Candid-B
Post #4
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
නැන්දාගේ 88 ඩයරියේ විජය කුමාරණතුංගගේ මරණය ගැන
ඩයරි වල ලියන උන් හෙන කුණු ලෝබයි. උබලෑ සීයත් එහෙමයි නේ?🙂
Candid-B
Post #21
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
නැන්දාගේ 88 ඩයරියේ විජය කුමාරණතුංගගේ මරණය ගැන
පොඩ්ඩක් දාපන්කෝ. මම හරි ආසයි අනුන්ගේ ඩයරි කියවන්න. අපේ අම්මගේ ඩයරිය කියවල මට අම්ම ගැහුවත් මතකයි. ඉස්සර මම පොඩියි එතකොට. ගැහුවේ ඇයි කියල කල්පනා කරත් මතකයි. 😆
Candid-B
Post #19
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
නැන්දාගේ 88 ඩයරියේ විජය කුමාරණතුංගගේ මරණය ගැන
සොරි හේසන් අහනවට. අම්මයි තාත්තයි දෙන්නම නැති උනේ වයසට ගිහින් ස්වභාවික මරණ ද නැත්තම් අසනීප වෙලාද? අපි කාටත් මරණය උරුමයි. උබ කැමති නම් විතරක් කියන්න.
Candid-B
Post #17
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
කබරයෙක් බුදුන් සරන යයි - ජනතාව ප්‍රීතී ගෝශා නගයි 😍
සිරා සිරා මම වීඩියෝ එකකුත් බැලුවා යූටියුබ් එකේ. නැට්ටෙන් ගහනවා කොටියෙක්ට.
Candid-B
Post #19
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
ලොව උසම මිනිසා...
ලපකොටා ගියා නම් ඌව මූට පෑගිල මැරෙයි.
Candid-B
Post #11
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
කලු,කැත,කොට අනාත තොපිට මේ වගේ එකක් සෙට් වෙයිද ??
ඩිම්බකෝෂය පලනව ඇති ඌ. :love2:
Candid-B
Post #3
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
උදේට km කීයක් දුවනවද උබලා
ඔය වයසට හොඳයි සීයෙ.
Candid-B
Post #2
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
උඹලා හිතන්නෙ අැත්තටම මිහිඳු හිමියො උතුරු ඉන්දියාවෙ ඉඳලා ලංකාවට එර්දියෙන් වැඩියද? 🤔 🤔
මිහිඳු කොහෙන්වත් වැඩියෙ නෑ. එයා හිටියෙ ලංකාවෙමයි. බුදුහාමුදුරුවොත් ඉපදුණෙ ලංකාවෙ. ඉතින් මොන පකටද එර්දියෙන් වඩින්නෙ.
Candid-B
Post #51
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
කබරයෙක් බුදුන් සරන යයි - ජනතාව ප්‍රීතී ගෝශා නගයි 😍
බොරු කතාවක් බන්. උන් එහෙම වලගෙන් ගහන්නේ නෑ.
Candid-B
Post #4
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
කුඩු අමල් Vs ශිහාන් - පරන වලියක්
😆
Candid-B
Post #4
Feb 16, 2024
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom