මේ මම උබව ජජ් කරනව නෙමෙයි. මම හිතන්නෙ උබ හිතනව වැඩියි. නාසිසිස්ට් අර පයියයි මේ පයියයි මොනාද බන් මේ ? උබ සමහර විට ඉක්මනට අනිත් අයව ජජ් කරනවා ඇති. උබට තිබුණෙ ඒ කෙල්ලව තව ටික කාලයක් ආශ්‍රය කරන්න. කෙල්ල උබෙන් දත ගලවන එකියක්ද නැත්තන් ඇත්තටම ආදරේ කෙනෙක්ද කියල බලාගන්න අනිවා මාස 5ක් 6ක් වත් එක දිගට...