1. Candid-B

    ඉන්ධන වර්ග 3 ක මිල ඉහළට

    ඇයි බන් මේ වගේ පොඩි පොඩි ගණන් වලින් ඉහල දාන්නේ? එක පාර රුපියල් 100කින් 200කින් වැඩි කරාම හරිනේ 🤔
  2. Candid-B

    කප්රුක කෝටි 50යි

    අද අද අදිනවා අද අද අදිනවා ජාතික ලොතරැයිය අදයි
  3. Candid-B

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    උබට ලෙඩක් තියෙනවා කියල හිතෙන එක තමයි උබේ ලෙඩේ. ඕකට බෙහෙත් නෑ. ඕක මාරාන්තික ලෙඩක්. මැරෙනකම් තියෙයි. හැබැයි නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්. උබේ හිතෙන්.
  4. Candid-B

    Katharagama accident

    මම මේ එළකිරි උන්ට කියන්නෙ. උබලට පොඩි උන් එහෙම ඉන්නව නම් හයියෙන් ගිහින් අහු වෙන්න එපා ඇටේ තලනව. මේ වීඩියෝ එකේ පොඩි උන් නෑ තමයි. ඒත් හිටිය නම්. :( උබලෑ වැරදි අහින්සක පොඩි උන්ට විඳවන්න නම් දෙන්න එපා. එහෙම වුණොත් තොපි තාත්තෙක් නෙමෙයි.
  5. Candid-B

    IMF ගිය කිසිම රටක් ගොඩ ගිහින් නෑ.. තවත් අමාරුවේ වැටිලා විතරයි..- බිමල්

    මුන් බලයට අවොත් මොනා වෙයිද දන්නෑ. ගොන් හරක්
  6. Candid-B

    කූඹි ,දිමි ,වේයෝ එලවන විදිය

    උබ හිතන්නෙ කාබයිට් දැම්මම කූබි මැරෙන්නෑ කියලද ?
  7. Candid-B

    වේගය අනුව හානිවන ප්‍රමාණය

    අඩෝ මේක මරු ගේම් එක බන්. පට්ට ආතල් එකක් ගන්න පුළුළුන්. :lol: BeamNG drive
  8. Candid-B

    anura avahama ubalata hoda kalak

    ඉතින් ටයර් පුච්චුවෙ JVP උන් තමයි. මිනිස්සුන්ගෙ බෙලි කැපුවෙ උන් තමයි. ජේආර් මරමු කියල හැමතැනම ලිව්වෙ උන් තමයි. පස්සෙ උන්ව මර්ධනය කරන්න රජයෙන් ජෙප්පො ටික මැරුවා.
  9. Candid-B

    සුපිරි mini TV series එකක්

    season 2k thiyenwa nee ?mama 1st season eka baluwa. ara hutte "Under the dome" balanna gatta. apo derane yana mega teledrama ekak wage. :no:
  10. Candid-B

    anura avahama ubalata hoda kalak

    හැබැයි ටයර් නිශ්පාදනය වැඩි කරයි. රබර් පිච්චෙන දුම නිසා මිනිස්සුන්ට ශ්වසන රෝග හැදෙයි.
  11. Candid-B

    ☠️ උපාසක මහත්මිය 🔪😱

    policiye unuth ahala hina wenawa aathi bn. :lol: ඇත්තට මොකද වෙන්නෙ බන් ඉතින්. දෙගොල්ලටම ආතල් නම් ඉතින් අවුලක් නෑනේ. උබ අර ලකී යෝගට් ප්‍රෑන්ක් එක ඇහුවද ? ඒක මරු බන්. ------ Post added on 1706710901 @todd2231048 රට ඉද්දි පාළුයිද ? ලංකාවෙ උන් නැද්ද බන් ------ Post added on 1706711229
  12. Candid-B

    පන්ති ගාස්තු ගෙවන්න සල්ලි නැති දුකට ජීවිතයට සමු දුන් අහිංසකාවිය

    paw bn. lassana kellak. anduwen waga kiyanna one me ahinsaka jeewitha walata. palliyen wath salakanne nadda bn muna pennuwata waradak na bn. wereddak dakinne na. minissunta situation eka therum yanna one. ------ Post added on 1706706120
  13. Candid-B

    Mother unrecognizable dementia?

    ammata baninna yanna epa. short term memory loss wage tiyenawada ? uba iwasanna one godak. salakanna. uba married ne ? wife inne amma ekkada ?
  14. Candid-B

    Mother unrecognizable dementia?

    ඇයි උබට කුණුහබ්බෙන් බනිනවද ? :love2:
  15. Candid-B

    අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

    අන්රයියේ අන්රයියේ මොකද කරන්නේ.. අන්රයියගෙ පයිය කපල මැල්ලුම් හදන්නේ..
  16. Candid-B

    wtf

    හරි උගෙන් දැන් සින්දුවක් අහලත් ඉවරයි. නිවන් සැප සනුක 😔 බලපන්කො ආපි හිතන්නෙවත් නැති උන් කුඩු විකුනන්නේ.

    No contents