1. Candid-B

    mmmm meru

    අඩෝ නෝ. අපේ ආච්චිත් ඉස්සර ඔය මෙරු ආවම උන්ගෙ නම කියන්න එපා කියනවා. මම කරන්නෙ අර බල්ලොන්ට කතා කරනවා වගේ මෙරු මෙරු මෙරු කියල කියාගෙන යනවා. මහ නොහොබිනා ළමයෙක් කියල තමයි බනින්න පටන් ගන්නෙ. :lol:
  2. Candid-B

    මෙ model කවුද ? too hot..

    එන්සිනාගෙ දුව
  3. Candid-B

    මම Divorce

    උබ fannymagnet cheat code එක ගැහුවද?
  4. Candid-B

    ඩොලරය 310 න් පහළට බසී. 😍 ජෙප්පන්ට ශිෂ්ණයෙන් බඩේලිය පහ වේ. 😂

    මොනා වුණත් ඉන්ද්‍රෙ JVP මිනී මරුවන්ට විරුද්ධ වෙන එක අපට ලොකු පයියක්. සිරාවට JVP ලපකොටා හිටිය නම් දැන් ඩොලර් එක රුපියල් දෙදහක් විතර වෙනවා.
  5. Candid-B

    මට තේරෙන්නේ නැති මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්

    ඔව්. ළමයින්ට යම් කිසි වයසක් වෙනකොට එයාලට එයාලගෙ තීරණ අරගන්න ඉඩ දෙන්න. උදව් කරන්න.
  6. Candid-B

    මෙන්න තවත් ට්‍රැවල් කෙල්ලෙක්.

    මිනිහ සද්ද නැත්තෙ ඒකයි. මූව කූඩුවෙ දාල වයිෆ් යනවා traveling කරන්න. :confused2:
  7. Candid-B

    Software/IT උන් වරෙන්

    Elakiri.com
  8. Candid-B

    නිවසක අනාරක්ෂිත උඩුමහලකින් බිමට වැටී 15 දරුවෙකු මරුට..

    පව් බන්. අර කතා කරේ ආච්චිද අම්මද බන්?
  9. Candid-B

    ගවයන් වෙලා ඉපදීම නිසා හිස ගැසුම් කන්නට සිදුවීමෙන් ගලාගෙන ගිය ලේ ම යි වැඩි..

    ළඟ හිටිය නම් දත් ටික බඩට යන්න දෙන්නෙ බලන් හිටිය වගේ බොරු ලියනවට.
  10. Candid-B

    දුමින්දගේ දොස්තරට දවසට ලක්ෂ 2ක්

    මේකිගෙ ගැට දෙක මරු නේද බන්. සමහර විට දුමින්ද සිල්වත් එක්කත් හුකන්න ඇති.
  11. Candid-B

    යක්ඛ කෙල්ල😍

    නැත්තම් 10,20,30,40... සද්දෙන් ගණන් කරා නම් හරි. හැබැයි අනිවා වටේ ඉන්න උන් ගහනවා ගාණ වැරැද්දුව කියල. :(
  12. Candid-B

    පාසැල් උපකරණ ලබාදීමට කාරුණික වන්න

    ඔයා වගේම එළකිරි කොල්ලෝ එකතු වෙලා ඉස්කෝල වලට නොමිලේ පොත් බෙදා දෙනවා. ඒකෙන් පොඩි ඉල්ලීමක් කරන්න පුළුවන් ඔයාට. මේ යාළුවට pm කරල බලන්න.>> @rox2030 මං ළඟ දැන් සල්ලි නෑ බන්. නැත්තම් පුළුවන් විදිහට දෙනවා...
  13. Candid-B

    පාසැල් උපකරණ ලබාදීමට කාරුණික වන්න

    එපා බන්. ඌ කරන්න යන්නේ කොච්චර හොඳ වැඩක්ද. 😍
  14. Candid-B

    ඇයි ඇත්තට සුද්දෝ මෙච්චර උස ?

    එතකොට කෑලි මිරිස් කන්නත් හොඳ නෑනෙ බන්. මිරිස් කුඩුත් හොඳ නෑ. මම හිතුවෙ වියළි මරිස් කියන්නෙ අමු මිරිස් වේළුණාම කියල.

    No contents