1. Candid-B

    🇨🇳 මිට්ටනී....මේ ඔබේ මොහොතයි...

    ගොඩ බන් උන් කොල්ලෝ රවට්ටලා අනිතිමට උන් තුන්දෙනා V8 තුනක් බැස්සුවා. හැබැයි උබ මේ අහන නිසා කියන්නේ. තුන් දෙනාම කොල්ලෝ කාරයෝ. තුන් දෙනා මාරුවෙන් මාරුවට ඇර ගන්නවා. 😬 මට නම මතක නැති එකාට තමයි අරුන් දෙන්නා අරින්නේ. 🙈
  2. Candid-B

    මිනිසු බැදිම් නිසා සතුටින් ඉන්නෙ පුංචි කාලයයි.

    කැරිම පොන්න තට්ටයො තමයි ඉන්නෙ. ගොන් කතා කියනව. උන්ට හිතුණ හිතුණ ගොන් කතා කිය කිය ඉන්නවා. තාර්කික බුද්දියක් නැති මෝඩ කැරි followers ල හානේ ඇත්තනෙ කියල ගොන් කතාව අහල සාදු සාදු කියනවා. :-)
  3. Candid-B

    ශිරන්ති තවම කතෝලික නේද බං..?

    "පියාණන්ගේත් පුත්‍රයාගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයෙන් සනත් නිශාන්තට නැවත පණ එන්න. "කියල කියන්නෙ.
  4. Candid-B

    Biodiversity of SriLanka - ලය සුදු පිලිහුඩුවා/White-breasted Kingfisher (Halcyon smyrnensis)

    කූඩු හදන්නෙ බන් බිම. ඔය ගඟවල් අයිනෙ වෙලවල් වල නියරවල් වල. සිල් ගන්න කට්ටිය අකමැතිම කුරුල්ලා කව්ද කියපන්. :nerd: ------ Post added on 1706321600
  5. Candid-B

    🇨🇳 මිට්ටනී....මේ ඔබේ මොහොතයි...

    ඉස්සර මේකෙ හිටියා වතිල, සොහොන, තව කවුරු හරි එකෙක්හි ටියා නම මතක නෑ. කැරිම පොන්නයො තුන් දෙනෙක්. ඉන්ඩිකේටර් විකුණාලා ගොඩ ගියේ. :nerd:
  6. Candid-B

    මුරුත්තෙට්ටුවේ ගුගුලයි. පිම්මකට සැරසෙයි. නාකි මයිනා මීක් කියයි.

    :love2: අගෙයි අපේ හාමුදුරුවනේ.. සාදු සාදු.
  7. Candid-B

    දරුවයි බිරිඳයි දැක්කම දුක හිතෙනවා..

    පව් බන් පොඩි එකා. ඒ අයට හැබැයි උදව් කරයි ආණ්ඩුවෙන්. :nerd:
  8. Candid-B

    Biodiversity of SriLanka - ලය සුදු පිලිහුඩුවා/White-breasted Kingfisher (Halcyon smyrnensis)

    මම ආසම කුරුල්ලෙක් තමයි. පාට මාරම ලස්සනයි ඇහැට. :love2:
  9. Candid-B

    🇨🇳 මිට්ටනී....මේ ඔබේ මොහොතයි...

    නොමිළේ දෙන ඉන්ඩිකේටර් කොල්ලන්ට විකුණලා ගොඩ යන්නත් පුළුවන්. :love2:
  10. Candid-B

    Photoshop Assets

    මොනාද බන් ඔය banner template ද? මේකේ බලන්න https://graphicmama.com/blog/free-banner-templates-for-photoshop-and-illustrator/
  11. Candid-B

    Mark Zukerburg ව නොමග යවමු

    emoji වලින් හදපු මේ සින්දුව කියපන් බලන්න පුළුවන් කෙනෙක්. ⭐:sleep:🌃... :sleep:❤️:sleep:❌...
  12. Candid-B

    BREAKING : සම්මා තග් ලයිෆ්...

    උබ මඟුලක් කියනවා. බඳින්න කෙල්ලෙක්වත් නෑ. :(
  13. Candid-B

    BREAKING : සම්මා තග් ලයිෆ්...

    නෑ බන් මම ඒක කොපි කරා. මරු ටෝක් එක :දිවදොට්ට: 😋
  14. Candid-B

    🌶️ නොකෑමේ ආනිසංස

    සිරාවටම පිටියේ අප්පු මිරිස් කරල් බැදලා කෑවම ඔලුවට දාඩිය දානවා කෙස් අතරින් දාඩිය බේරෙන්න. කොහොමහරි ඔලුව තෙත් වෙන්න දාඩිය දානවා. උබව මතක් වුණා කියන එකේ ඇත්තක් තියෙනවද කියලා. 🤔
  15. Candid-B

    සදනි..❤️

    හැබැයි දිව දානකොට පඩයක් ගියොත් උබේ කන් බීරි වෙයි. රතිඥ්ඥයක් දැම්ම වගේ ඇති.
  16. Candid-B

    දැන් කතාව නවත්වමුද?

    හපෝ ඔවු බන්. සනත් නිශාන්ත ත්‍රෙඩ් දාලා තිබ්බා අප්පිරිය වෙන්න. :sick:
  17. Candid-B

    🔴 Elakiri IELTS Practice Zone

    @Aki992 did you successfully scored? where are you now ? living abroad ? why not. :nerd: ------ Post added on 1706278513

    No contents