1. Candid-B

    කදක් ක්දක් බෝල කදක්

    නැග්ගා
  2. Candid-B

    කොහොමද වැඩ

    බවුසරේ උඩට නැග්ගෙ නම් ඒකෙ අයිතිකාරයා. ඒක ෂුවර්.
  3. Candid-B

    සංසාර හතුරෙක් වුණ තාත්තා.

    Ryder, we should teach that bugger a lesson. shouldn't we ? -Carl Johnson-
  4. Candid-B

    තමන් ගත්ත ණය නොදිමේ විපාක.

    ගොං ආතල්. Ryder nigger, you should condemn this bullshit or you'll get kicked out from the hood man. -Carl Johnson- ------ Post added on 1705579559
  5. Candid-B

    ඇස් දෙකම පෙන්නේ නැ බං.!!

    මාර මිනිස්සු තමයි. මිනිස්සු 100 දෙනෙක්ගෙ තියෙන හිතේ ශක්තිය තියෙනවා මේ තාත්තට.
  6. Candid-B

    පොන්න පොලිස් බල්ලෙක්.

    ගෑනි ටවල් එක ලිහල චූ එක පෙන්නුව නේද ? :nerd:
  7. Candid-B

    ♦️ පුදුම හිතෙන සැම්සුන් S24 වැඩ, 🫤 මහින්දගේ හඩින් live ට්‍රාන්ස්ලේට් වීමත් ඇතුලත් i

    මේක හිරු එකෙන් නිවුස් එකක් විදිහට දාන්න උන්ට සල්ලි දෙන්න ඇති නේද බන් ?
  8. Candid-B

    ධාථු වැඩ කරපු ධාථු මමයි-ධාතුසේන ගුගුලයි

    පිළිසකර කිරීම් කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ.[3] මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර් විලියම් හෙන්රි ගෙග්‍රරි (1872-1877)[2] සහ සර් ආතර් හැමිල්ටන් - ගෝඩන් (1883-1890) [4] සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල...
  9. Candid-B

    Whatsapp verification Code Help!!!!

    නැත්තන් එකම නම්බරෙන් උබ තව අකවුන්ට් එකක් හදලා ඇති
  10. Candid-B

    හූති නිසා ලංකාවේ කල්ල මරේ... කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති...✌️

    ඇයි බන් ගාල්ල මාතර වගේ වරායක් හදන්න බැරි ? එතනින්නෙ නැව් හරවලා චීනෙට රුසියාවට ඕස්ටේලියාවට නැව් යන්නෙ.
  11. Candid-B

    ඇයි බන් ලන්කාවෙ කෙල්ලො මෙහෙම තට්ටම් පේන්ඩ pubilc අදින්නෙ

    ඔතනින් කෝච්චිය යනකොට -කෝච්චිය be like..
  12. Candid-B

    ඇයි බන් ලන්කාවෙ කෙල්ලො මෙහෙම තට්ටම් පේන්ඩ pubilc අදින්නෙ

    කළු පුකක්. ඔතන ඉඳන් කවුරු හරි ඒ කෙල්ල දිහා බලන් පබ්ලික් අතේ ගැහැවොත් ඌට මොකුත් කියන්නත් කාටවත් අයිතියක් නෑ නේද ? :)
  13. Candid-B

    හාමදුරුවෝ

    ලේ බොන නිසා නිදා ගන්න දෙන්නෑ. හාමදුරුවො මරණ racket එකක් ගන්න කියල කල්පනා කරේ. මේකෙන් එකයි දෙන්න ඕන තට්ටෙට. @Antare 2.8 උබත් මෙයින් එකක් ගනින්.
  14. Candid-B

    හාමදුරුවෝ

    අඩේහ් ඉතින් ඔච්චර සීතල තියෙද්දි අනෙක් සත්තු ඉන්නවද බන් ? ලේන්නු, කුරුල්ලො වගේ සත්තු ? උන් කොහෙද දන්නෑ ඉන්නෙ සමහර විට සංක්‍රමණය වෙනවා ඇති. ඒත් ලේන්නු එහෙම. :( උබ හාමදුරුවො මරණවද ? ------ Post added on 1705549834
  15. Candid-B

    buddagame mee kotasa gena idea ekak thiyena aya poddak enna

    ඔන්න ඕකනේ කේස් එක. උබලා modern වෙනකොට ආගමත් modern කරල හිතන්න එපා. ආගමක් modern වෙන්නෙ නෑ ලොවෙත්. ප්‍රාථමික විදිහටම හිතපන්. වහල් වෙළඳාම කියන්නෙ වහල් වෙළඳාමට. ඒ කියන්නෙ වහල්ලු උන්ට පඩි නොදි කසෙන් තල තල ඉස්සර වැඩ ගත්තා.

    No contents