1. Candid-B

    ඇයි බං මුන් මෙහෙම🙆‍♂️

    මරු තන් දෙක.
  2. Candid-B

    SL ads එකෙන් බඩ්ඩක්

    වැඩක් නෑ බන් බඩු ගියාට පස්සෙ සල්ලි අපරාදෙ කියල හිතෙයි.
  3. Candid-B

    ආසිරි හොස්පිටල්ස් චණ්ඩින්ගෙ වැඩ... 🤬

    ඇයි බන් උගෙ හයර් එක හොස්පිටල් එකෙන් ගෙවන්නෙ ? මට තේරුණේ නෑ.
  4. Candid-B

    IT lokko malli giyaddi

    උබ තේ හදන ඇන්ටිටත් මැඩම් කියල නේද කතා කරන්නේ ? :nerd:
  5. Candid-B

    IT lokko malli giyaddi

    ග්‍රාමසේවක මහත්තයා අවුලක් නෑ. නිකන්ම ග්‍රාමසේවක කිව්වොත් තමයි අවුල. එන පොට හොඳ නෑ වගේ. :no:
  6. Candid-B

    IT lokko malli giyaddi

    බොසාට හුත්තො කියල කතා කරපන් බලන්න. :) senior කෙනෙක්ට නම කියල කතා කරොත් ඒක disrespect නෙමෙයිද බන් ? ------ Post added on 1704124872
  7. Candid-B

    SOUL BEACH දෙහිවල කඩා ඉවත් කරනු ලැබේ!

    අඩෝ ඕක සුපිරියට හදල තිබ්බනෙ බන්. ඉස්සරහ තණකොළ අල්ලලා. මම හිතන්නෙ ඉස්සර ඔතන තිබ්බෙ Baracuda එක. හැබැයි අනවසර ඉදිකිරීම් නම් අනිවා කඩල දාන්න ඕන.
  8. Candid-B

    හේශාන් දමින්ද ; උබද මේ? 😮

    හම්මෝ මේකිගෙ ලස්සන. 😍
  9. Candid-B

    IT lokko malli giyaddi

    සර් කියන එක අවුල්ද බන් ? මම සර් මිස් කියල කියන්නෙ. අවුරුදු 40+ට වැඩි අයට.
  10. Candid-B

    පිටරට _ සුවන්ද මඨ්ක්ඩ

    පිටරට හුත්ත
  11. Candid-B

    අලුත් අවුරුද්දේ දැකපු ලස්සන වචන ටිකක්.. ඔයාලත් ආදර්ශෙට ගන්න.. 😍

    දෙකම තියෙන අය නෑ. එක්කො මොළේ තියෙනව නම් කිම්ම නෑ කිම්ම තියෙනව නම් මොළේ නෑ. :no:
  12. Candid-B

    මං මේ කල්පනා කෙරුවෙ අම්මගෙ කනේ අමාරුව ආවෙ

    අඩෝ උබලගෙ කරවල වලට මෝටීන් ගහනවද කොහෙද. උදේ කිරිබතුයි කරවල තෙල් දාලයි කෑවා. දැන් ගෑස්ට්‍රයිටීස් ඉන්න බෑ. අළුත් අවුරුද්දෙවත් මිනිස්සුන්ට හොර බොරුව නැතිව වෙළඳාම් කරපන්.
  13. Candid-B

    එකම ලොවක් ඉරනම් කිහිපයක්

    තට්ටයට තිබ්බා උට හම්බුණ දේ හිඟන්නට පූජ කරන්න. දැක්කනේ උගෙ තණ්හාව.
  14. Candid-B

    උදා වූ නව වසර වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ගෙන එන්නේ

    පළ හුත්තො යන්න කියල තමයි කියන්න වෙන්නෙ. :no:
  15. Candid-B

    12th Fail

    බැලුවා. කතාව හොඳයි. අර අන්තිමට TV reporter වෙන එකා gay නේද ? :D
  16. Candid-B

    බිචස් කිල් බිචස්....

    පොන්න පොලිස් බම්ප්.

    No contents